පොඩි පොඩි බුකිකාරයෝ හොර කරලා සල්ලි හොයන හැටි

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කොහොමද බන් ඕක කරන්නේ ?? අර මිනිස්සු පත්තරේ බලනවා වගේ කියවල ඊට පස්සේ එකෙන් අශ්වයෙක් තෝරලා උ දිනනවා කියලද රු 100 ඔට්ටුව දාන්නේ ?
     
    • Like
    Reactions: Sanundil

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,677
    10,267
    113
    අනිත් එක උන් පිට එවුන්ට එන්න දෙන්නෙත් නෑ!

    කොහොමද බන් ඕක කරන්නේ ?? අර මිනිස්සු පත්තරේ බලනවා වගේ කියවල ඊට පස්සේ එකෙන් අශ්වයෙක් තෝරලා උ දිනනවා කියලද රු 100 ඔට්ටුව දාන්නේ ?
    පොඩි කාලෙ ben 10 කාඩ් වල විස්තර වලට කාඩ් ගහනව වගේ තමා
    ------ Post added on Aug 15, 2026 at 12:34 PM
     
    • Love
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    කොහොමද බන් ඕක කරන්නේ ?? අර මිනිස්සු පත්තරේ බලනවා වගේ කියවල ඊට පස්සේ එකෙන් අශ්වයෙක් තෝරලා උ දිනනවා කියලද රු 100 ඔට්ටුව දාන්නේ ?
    සතා දිනනවද, එක දෙක තුන ගන්නවද, කලින්ට වඩා ටයිමින් හොද වෙනවද වගේ ඒවා ගෙස් කරලා ඔට්ටු දාන්න තියෙන්නෙ.
    ආසාවට එකක් දාන්න ඕන නම් බුකියට නොයා දැන් ඔන්ලයින් ඔට්ටු දාන්න පුලුවන් Betss, STbet සයිට් එහෙකින් දාන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    සල්ලි කෝමද විත්දෝ කරගන්නෙ එතකොට
    බුකියේ එකා චිට් අරගෙන මිසින් වෙන්නෙ නැද්ද ලක්‍ෂ ගානක් ඇදුනම
    එහෙම නෑ. ඕක හොදට connect වෙලා යන business එකක්. සහ security step ගානක් එක්ක යන්නේ. එහෙම අවුල් යනවා අඩුයි ඉන්න company එක හරහම යනවා නන්. ඔය වන්ගු ගැහුවොත් තමා කෙල වෙන්නේ. මම දැනුවත්ව ඔහොම වංගු ගහලා දෙන්නෙක් මැරිලා තියෙනවා suicide කරගෙන ගෙවන්න බැරුව.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,135
    3,179
    113
    43
    Wakanda
    සතා දිනනවද, එක දෙක තුන ගන්නවද, කලින්ට වඩා ටයිමින් හොද වෙනවද වගේ ඒවා ගෙස් කරලා ඔට්ටු දාන්න තියෙන්නෙ.
    ආසාවට එකක් දාන්න ඕන නම් බුකියට නොයා දැන් ඔන්ලයින් ඔට්ටු දාන්න පුලුවන් Betss, STbet සයිට් එහෙකින් දාන්න.
    ඕව නීත්‍යානුකූලද
    එහෙම නෑ. ඕක හොදට connect වෙලා යන business එකක්. සහ security step ගානක් එක්ක යන්නේ. එහෙම අවුල් යනවා අඩුයි ඉන්න company එක හරහම යනවා නන්. ඔය වන්ගු ගැහුවොත් තමා කෙල වෙන්නේ. මම දැනුවත්ව ඔහොම වංගු ගහලා දෙන්නෙක් මැරිලා තියෙනවා suicide කරගෙන ගෙවන්න බැරුව.
    ලොකු ගනන් ඇදුන උන් ඉන්නවද උබ දන්න
    නුවර හොද තැනක් කියපන් ඔට්ටු දාන්න

    හොර කොටලා නැත්තම් එහෙම මාරු වෙන්නෙ නැහැ
    හොර කෙටුවත් රහස රකින එකෙක් නම් සල්ලි දෙනවා
    ඌ දෙන චිට් එක උඹ පරිස්සම් කරන්න ඕන, ඒක බුකියට දුන්නම උන් 25000ට අඩු නම් සල්ලි අතට දෙනවා.
    ඊට වැඩි නම් රතු එන්ලොප් එහෙක දාලා කෑෂ් චෙක් එකක් දෙනවා.

    බුකියට නොයා චිට් එක අරන් අදාල කොම්පැනියට ගියා නම් උන් සල්ලි අතට දෙනවා
    බුකිය ඉස්සරහා උන් අදාල කොම්පැනියේ නම ලොකුවට ගහලා තියෙනවා
    නුවර හොද එකක් කියපන්කො
    ------ Post added on Aug 15, 2026 at 12:56 PM
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    ඕව නීත්‍යානුකූලද
    මුන් දෙන්නා නම් බදු ගෙවන කොම්පැනි වල සයිට්
    නුවර ඒවා නම් දන්නෙ නැහැ මචන්

    හැබැයි උඹ බුකියට ගිහින් "මම මෙහේ නෙමේයි, ඇදුනොත් චිට් එකට සල්ලි ගන්නෙ කොම්පැනි ගිහින්" කියපන්.
    එතකොට හොර කොටන බුකිත් උඹගේ ඔට්ටුව කොම්පැනි දානවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    1. බුකි කාරයෝ හොරකම් කරන විදිහ කියලා දෙනවා වගේ පෙන්නලා බුකි වලට කට්ටිය අදිනවා වගෙත් පේනවා

    2. බුකි කාරයෝ බොහොමයක් හොරකම් කරනවා කිව්වමත් රේස් දන්නා හොයන උනුත් ඉන්නවා මේ කිරියේ..........
     
    • Haha
    Reactions: Sanundil

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    ලොකු ගනන් ඇදුන උන් ඉන්නවද
    ඔව්. මම ඔය බිස්නස් එක කරන කෙනෙක් දන්නවා.
    උබ දන්න
    නුවර හොද තැනක් කියපන් ඔට්ටු දාන්න
    එහෙම දන් නෑ. ඕක කරන්න එපා.කොහෙත් අන්තිමට house win විතරයි.
     
    • Love
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    උබ බුකියක් කරනවා නෙහ්😁😁
    :P

    1. බුකි කාරයෝ හොරකම් කරන විදිහ කියලා දෙනවා වගේ පෙන්නලා බුකි වලට කට්ටිය අදිනවා වගෙත් පේනවා

    2. බුකි කාරයෝ බොහොමයක් හොරකම් කරනවා කිව්වමත් රේස් දන්නා හොයන උනුත් ඉන්නවා මේ කිරියේ..........
    මේක දැක්කම බුකියක් දාන්න ආස හිතෙනවා
    ------ Post added on Aug 15, 2026 at 3:48 PM