පොඩි කාලෙ ben 10 කාඩ් වල විස්තර වලට කාඩ් ගහනව වගේ තමාකොහොමද බන් ඕක කරන්නේ ?? අර මිනිස්සු පත්තරේ බලනවා වගේ කියවල ඊට පස්සේ එකෙන් අශ්වයෙක් තෝරලා උ දිනනවා කියලද රු 100 ඔට්ටුව දාන්නේ ?
සතා දිනනවද, එක දෙක තුන ගන්නවද, කලින්ට වඩා ටයිමින් හොද වෙනවද වගේ ඒවා ගෙස් කරලා ඔට්ටු දාන්න තියෙන්නෙ.කොහොමද බන් ඕක කරන්නේ ?? අර මිනිස්සු පත්තරේ බලනවා වගේ කියවල ඊට පස්සේ එකෙන් අශ්වයෙක් තෝරලා උ දිනනවා කියලද රු 100 ඔට්ටුව දාන්නේ ?
එහෙම නෑ. ඕක හොදට connect වෙලා යන business එකක්. සහ security step ගානක් එක්ක යන්නේ. එහෙම අවුල් යනවා අඩුයි ඉන්න company එක හරහම යනවා නන්. ඔය වන්ගු ගැහුවොත් තමා කෙල වෙන්නේ. මම දැනුවත්ව ඔහොම වංගු ගහලා දෙන්නෙක් මැරිලා තියෙනවා suicide කරගෙන ගෙවන්න බැරුව.සල්ලි කෝමද විත්දෝ කරගන්නෙ එතකොට
බුකියේ එකා චිට් අරගෙන මිසින් වෙන්නෙ නැද්ද ලක්‍ෂ ගානක් ඇදුනම
ඕව නීත්යානුකූලදසතා දිනනවද, එක දෙක තුන ගන්නවද, කලින්ට වඩා ටයිමින් හොද වෙනවද වගේ ඒවා ගෙස් කරලා ඔට්ටු දාන්න තියෙන්නෙ.
ආසාවට එකක් දාන්න ඕන නම් බුකියට නොයා දැන් ඔන්ලයින් ඔට්ටු දාන්න පුලුවන් Betss, STbet සයිට් එහෙකින් දාන්න.
ලොකු ගනන් ඇදුන උන් ඉන්නවද උබ දන්නඑහෙම නෑ. ඕක හොදට connect වෙලා යන business එකක්. සහ security step ගානක් එක්ක යන්නේ. එහෙම අවුල් යනවා අඩුයි ඉන්න company එක හරහම යනවා නන්. ඔය වන්ගු ගැහුවොත් තමා කෙල වෙන්නේ. මම දැනුවත්ව ඔහොම වංගු ගහලා දෙන්නෙක් මැරිලා තියෙනවා suicide කරගෙන ගෙවන්න බැරුව.
නුවර හොද එකක් කියපන්කොහොර කොටලා නැත්තම් එහෙම මාරු වෙන්නෙ නැහැ
හොර කෙටුවත් රහස රකින එකෙක් නම් සල්ලි දෙනවා
ඌ දෙන චිට් එක උඹ පරිස්සම් කරන්න ඕන, ඒක බුකියට දුන්නම උන් 25000ට අඩු නම් සල්ලි අතට දෙනවා.
ඊට වැඩි නම් රතු එන්ලොප් එහෙක දාලා කෑෂ් චෙක් එකක් දෙනවා.
බුකියට නොයා චිට් එක අරන් අදාල කොම්පැනියට ගියා නම් උන් සල්ලි අතට දෙනවා
බුකිය ඉස්සරහා උන් අදාල කොම්පැනියේ නම ලොකුවට ගහලා තියෙනවා
මුන් දෙන්නා නම් බදු ගෙවන කොම්පැනි වල සයිට්ඕව නීත්‍යානුකූලද
ඔව්. මම ඔය බිස්නස් එක කරන කෙනෙක් දන්නවා.ලොකු ගනන් ඇදුන උන් ඉන්නවද
එහෙම දන් නෑ. ඕක කරන්න එපා.කොහෙත් අන්තිමට house win විතරයි.උබ දන්න
නුවර හොද තැනක් කියපන් ඔට්ටු දාන්න
උබ බුකියක් කරනවා නෙහ්![]()

මේක දැක්කම බුකියක් දාන්න ආස හිතෙනවා1. බුකි කාරයෝ හොරකම් කරන විදිහ කියලා දෙනවා වගේ පෙන්නලා බුකි වලට කට්ටිය අදිනවා වගෙත් පේනවා
2. බුකි කාරයෝ බොහොමයක් හොරකම් කරනවා කිව්වමත් රේස් දන්නා හොයන උනුත් ඉන්නවා මේ කිරියේ..........