අර මන් එදා උබලගෙන් ඇහුවෙ, පාස් එකක් නැතුව හොරෙන් ඉස්පිරිතාලෙට යන්න විදියක්, ලෙඩෙක් බලන්න.. අවුලක් නැතුව යා ගන්න පුලුවන් උනා. උදව් කරපු උන්ට තෑන්ක්ස් වේවා..! 😄