හුත්තිට මල පැනලා 😂

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    රට කාපු ජේ. ආර්. ගෙ පිළිම හදන්න ඕනෙ නෑ
    දේශපාලකයො මොකෙක්ගෙවත් පිළිම හදන්න ඕනෙ නෑ
     
    • Like
    Reactions: Tonto

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,424
    15,122
    113
    🌎
    image.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    ඒකි කියන ඔක්කොම ඇත්ත කියලා හිතමුකො. ඒත් ඇයි බං මේ ගෑනිට තරුණිය කියලා දාලා තියෙන්නෙ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,801
    13,671
    113
    කියන කතා ඈත්ත. JR ගොඩක් පොසිටිව් දෙවල් කරන්න ගියා. එත් NM පෙරෙරා ඒවට දුන්නෙ මිනිහගේ අර්තකතන. හරියට ජනනායක mcc එක explain කාරා වගේ.

    අත්තටම NM කරපු සෙවාවල් 2ක් වත් කියපන්කෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,633
    1
    59,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JR ගොඩක් පොසිටිව් දෙවල් කරන්න ගියා.
    පොලිසියට නිවාඩු දී විරුද්ධවාදීන්ට නෙලීම
    විජේවීර නිදහස් කිරීම
    යාපනේ පුස්තකාලය ගිනිතැබීම
    83 දෙමළු මැරීම
    82 චන්දය වංචා කිරීම
    ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති පට්ටම හැදීම
     
    • Haha
    Reactions: Maui_15

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,801
    13,671
    113
    පොලිසියට නිවාඩු දී විරුද්ධවාදීන්ට නෙලීම
    විජේවීර නිදහස් කිරීම
    යාපනේ පුස්තකාලය ගිනිතැබීම
    83 දෙමළු මැරීම
    82 චන්දය වංචා කිරීම
    ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති පට්ටම හැදීම
    Mahavali ව්යපරය ගෑන කියවන්න..
    NMගෙ ප්‍රදනම සටන්පාටය උනේ ඈලවල් කපලා ගම් වෙන්කරනවා කියන එක
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,633
    1
    59,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mahavali ව්යපරය ගෑන කියවන්න..
    NMගෙ ප්‍රදනම සටන්පාටය උනේ ඈලවල් කපලා ගම් වෙන්කරනවා කියන එක
    එහෙම තමයි සටන් පාඨ. දැන් ඔය ගුපියො කියවන්නෙ අධිකරණය ගැනත්

    ඒ වගේද කරපු නරක වැඩ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,316
    102,298
    113
    Mahavali ව්යපරය ගෑන කියවන්න..
    NMගෙ ප්‍රදනම සටන්පාටය උනේ ඈලවල් කපලා ගම් වෙන්කරනවා කියන එක
    හයිවේ හදන්නේ ප්ලේන් බාන්න කියන එකේ ඔල්ඩ් වර්ශන් එක.
     
    • Like
    Reactions: Inigo Montoya