හුත්තිට මල පැනලා 😂

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    රට කාපු ජේ. ආර්. ගෙ පිළිම හදන්න ඕනෙ නෑ
    දේශපාලකයො මොකෙක්ගෙවත් පිළිම හදන්න ඕනෙ නෑ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,178
    113
    🌎
    image.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,253
    113
    Sri Lanka
    ඒකි කියන ඔක්කොම ඇත්ත කියලා හිතමුකො. ඒත් ඇයි බං මේ ගෑනිට තරුණිය කියලා දාලා තියෙන්නෙ?
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    සුපිරි ගෑනියෙක්. තනියම ඇවිත් ජේවීපී කැරි නාකින්ගෙන් ගේම ඉල්ලුවේ. 🤷‍♂️
     
    • Like
    Reactions: vectorizer

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    කියන කතා ඈත්ත. JR ගොඩක් පොසිටිව් දෙවල් කරන්න ගියා. එත් NM පෙරෙරා ඒවට දුන්නෙ මිනිහගේ අර්තකතන. හරියට ජනනායක mcc එක explain කාරා වගේ.

    අත්තටම NM කරපු සෙවාවල් 2ක් වත් කියපන්කෝ
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JR ගොඩක් පොසිටිව් දෙවල් කරන්න ගියා.
    පොලිසියට නිවාඩු දී විරුද්ධවාදීන්ට නෙලීම
    විජේවීර නිදහස් කිරීම
    යාපනේ පුස්තකාලය ගිනිතැබීම
    83 දෙමළු මැරීම
    82 චන්දය වංචා කිරීම
    ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති පට්ටම හැදීම
     
    • Haha
    Reactions: Maui_15