නුවර එලියේ Lavender🪻වගාව. ලීටරයක් ලක්ෂ 4යි 🪴🌵

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,422
    75,122
    113

    පව් බන් ලංකාවෙ හරක්. මේ වෙනකොට වගා සීන් වලින් ඉක්මනින් කෝටිපතියෝ වෙන්න පුලුවන් සිද්දි කීයක් ආවද? එහෙම කොටිපතියො වෙච්ච උන්ව උඹලා එහෙම දන්නවද? 🥴 🥴