නුවර එලියේ trip ekak යන්න help please...
මචන්ලා නුවර එලියෙ යන්න හදන්නේ අපේ සෙට් එකක්. 6ක්. නතර වෙන්න හොද තැනක් දන්න උන් ඉන්නවනම් කියපල්ලකෝ.කලින් ගිය උන් එහෙම දන්නව ඇතිනේ. ජනවාරි වගේ තමයි යන්න හදන්නේ. train එකේ යන්න තමයි හිතුවේ. හොද කොහොමද? එහෙන වාහනයක් rent කර ගන්න පුලුවන් වෙයිද අපේ ගමන් ටික යන්න.මේ විස්තර දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ.