නුවර එලියේ 25 කට නවාතැන්
නුවර එලියේ ( ටවුන් එකෙන් ටිකක් ඈත උනාට කමක් නෑ ) 25 දෙනෙකුට එක රැයක් නවතින්න පුලුවන් තැනක් හොයලදෙන්න පුලුවන්ද මචන්ලා?
ගාණ පොඩ්ඩක් අඩුවෙන් තාමයි බලන්නේ, සාධාරණ ගානක්නම් අවුලක් නෑ.
දන්න තැනක් තියන්වනම් කියපන් ලොකු උදව්වක්. ඔෆිස් එකේ අය ට්‍රිප් එකක් යනවා අප්‍රේල් අන්තිම වගේ.
ජයවේවා!!!