කෝපි කඩේ පොලී මුදලාලිගේ ගෙදරට අද වෙලා තියෙන දේ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    අනූ ගනන්වල කෝපි කඩේ රෑගත කළ පරිසරය පට්ට.
    කුඹුරු, රබර් වතු, බඩවැටි, ඕවිටවල්, ඒ ඳඩු, ඇල දොල, නාන ළිං... ඇසට සනීප වටපිටාව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    Lumbiniye da ?
    Yes

    අනූ ගනන්වල කෝපි කඩේ රෑගත කළ පරිසරය පට්ට.
    කුඹුරු, රබර් වතු, බඩවැටි, ඕවිටවල්, ඒ ඳඩු, ඇල දොල, නාන ළිං... ඇසට සනීප වටපිටාව
    Koheda e locations
    ------ Post added on Aug 17, 2026 at 5:57 PM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,863
    113
    හෝකන්දර කිව්වෙ මේ කොට්ටාව ලයින් ඒකෙ ද
    හෝකන්දර, අකුරෙගොඩ, බටපොත, අමුඇටමුල්ල, මාලබේ, අරංගල ඕව තමා ඒ කාලෙ මේන් ලොකේශන්.
    මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ මාලබෙ බස් ස්ටෑන්ඩ් එක 1998, 1999 කාලෙ.

     
    Last edited:
    • Love
    Reactions: BruceWayne92