හැමදාම කොත්තු කන අය ඉන්නවද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,617
    8,901
    113
    Galaha
    ඔව් කොයි පත්තු කන එකෙක් ඉන්නව කිරියෙ @tupac97 < මේ ඉන්නෙ ඩෑල් එක.

    අඳුරන අන්කල් කෙනෙක් ඉන්නවා. 92යි වයස., ජීවිතේට බත් කාලා නෑ. පාන් විතරයි කන්න පුළුවන්. තුන් වේලම පාන් කාලා තියෙන්නේ.
    හුකා පාන්ද?

    අපේ ඉස්කෝලේ හිටිය එලවලු කන්නෙ නැති එකෙක්. අල පරිප්පු මස් විතරයි කන්නෙ. අපේ සයන්ස් කරපු සර් ඇහුව උඹ මාලු බනිස් එලවලු රොටී එහෙම කන්නෙ නැද්ද කියල. ඌ ඒව කනවලු. එහෙනම් හුත්තෝ ඒවත් හදන්නෙ එලවලු දාලනෙ නිකං බොරු නොකර බත් එකට එලවලු ටිකක් බෙදාගෙන අරන් වරෙන්, බලපන් තොගෙ හැටි ඇටකිච්චා වගේ කියල බැන්නා. එහෙන්මම ගොඩක් ෆිට් සර් කෙනෙක්.
    ------ Post added on Aug 17, 2026 at 7:10 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,046
    11,647
    113
    ලොකු බලාපොරොත්තු නෑ මේ ගානට ෆයිනාන්සල් මෙව්වා එක ගත්තනම් හොදටෝම ඇති