උබ මෙහෙම හිතපං.... ටිකක් වයසට යද්දී මනස අව්ල වෙනවා බං.... සමහර දේවල් එයාලා හිතලා කරන් නෑ... සල්ලි නෑ කීවා නේද අම්මලා ට....හිතපං ජිවත කලේම සල්ලි නැතුව ඉදලා ඉදලා කැමති දෙයක් වත් ගන්න නැතුව මනස කොච්චර වැටිලා ඇති ද... මොනවා උනත් අම්මා නේ බං... අපි හැමදාම ඉන්න ඇවිත් නෑ බං මේකට.. ඉන්න ටික කාලේ අම්මා තාත්තා පවුලේ මිනිස්සු එක්ක සතුටින් ඉඳපන්... නැත්තං නැති උනාම දරා ගන්න අමාරුයි.... මේ ලෝකේ සමහර මිනිස්සු ඇති බං පැය 24ම බැන්නත් කම ක් නෑ අම්මා තාත්තා ළග ඉන්නවා නම් කියලා හිතන.. ඒ නිසා හිත අව්ල කර ගන් නැතුව ප්‍රශ්න හොයලා බලපන්... මොකද වෙලා තියෙනෙන් කියලා
lanakwe ewun danna lamaita baninna wenas kam karanna ahabaka balan idala wade wenawa balanna
owa mooda minissunge parenting. lanakwe ewun danne na ai lamai hadanna ona kiyala
un saththu bo karanwa wage waga karala un pet la wage perform karan inna ona kiyala hithan inne
lakawe most ewunge mind setup eka hadaila thiyenne ehema.
dan salli amaru nam pahadiliwa eka katha karanna ona, ekata solution ekak ekata hoyanna ona
amma appa love eka kiyanne indiawe mahagedara wage seen ekak kiyala thama lankawe godak demaupiyange idea eka.
monawa hari prashanyak nam kelima kiyanan ona puta seen eka mekai kiyala wade iwarai neh
gaanu minissu arandu karanwa wage politic seen danne nathuwa. math experience eken kiyanne monawa hari deyak hariyata pahalidwa kiwuwoth uparaimen karanawa nath nam math dont care thama