ඕවා බන් මේ සල්ලි කීයක් හරි හොයාගන්න කරන රස්සානේ. විපක්ශයෙන් කුට්ටියක් කඩන් 29 කිට්ටු කරලා 3%ටත් අඩුවට බස්සනවා. උබල මොනා කරත් චන්දෙන් +60% ගන්නවා
මීට මාසෙකට දෙකකට වගේ කලිනුත් එකක් ආවේ ඒකත් ඔය වගේ එකක් තමයිඔව් ඕක අනිත් පැත්තට වුනා නම් තමා පට්ටම සාධාරණ විදිහට මධ්‍යස්තව කරන්නේ, නේද?
ඒ අස්සේ හිඟන ජෙප්පෝ කලින් අැරියස් ඵකටත් ඵක්ක ගිලිනවා වගේ..
ජෙප්පො නෙමෙයි ජෙබයියො, ජෙප්පො ඉන්නෙ 3%යි, උන් මොනව කරත් ඉන්නව. ඒක ජීවිතේට හෙලවෙන්නෙ නෑදැන් මෝඩම ජෙප්පන්ටත් තේරිලා, මුනුත් වැදගම්මක් නැති එදා වෙල ආණ්ඩුවක් කියල.
හැමතැනින්ම ඇරගන්න එක තමයි අපිට තියෙන එකම විනෝදේ.දැන් මෝඩම ජෙප්පන්ටත් තේරිලා, මුනුත් වැදගම්මක් නැති එදා වෙල ආණ්ඩුවක් කියල.