දැන් මම කෝච්චියේ යන ගමන් බදුල්ලට. දුම්රිය පාර හරි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,353
    113
    44
    Living in an Atom
    CsW9cuf.jpg

    Go pro එකෙන් වීඩියෝ එකක් කරන ගමන්. බදුල්ලට තව දුරයි

    CsW9WF9.jpg

    අනුරකුමාර ජනාධිපති නොහිටින්න මෙවැනි සුවපහසු දුම්රියක් කොහොහෙන්ද

    CsWFgFp.jpg
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    ඔහොමම ටිකට්එකේ ගානත් දාපන්

    මේ වගේ වියදම් කරන්න ලංකාවේ මිනිස්සුන්ටත් පුළුවන් නම් ලංකාවටත් ඔය වගේ ට්‍රේන් දාන්න පුළුවන්.

    1786973034574.png
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,353
    113
    44
    Living in an Atom
    ඔහොමම ටිකට්එකේ ගානත් දාපන්

    මේ වගේ වියදම් කරන්න ලංකාවේ මිනිස්සුන්ටත් පුළුවන් නම් ලංකාවටත් ඔය වගේ ට්‍රේන් දාන්න පුළුවන්.

    View attachment 268905කොළබ කොටුව ස්ටේෂන් එකේ ඉඳලා බදුල්ලේ ස්ටේෂන් එකටම රුපියල් 850 ගියේ

    කොළබ කොටුව ස්ටේෂන් එකේ ඉඳලා බදුල්ලේ ස්ටේෂන් එකටම රුපියල් 850 ගියේ
    ------ Post added on Aug 17, 2026 at 7:44 PM
     
    • Haha
    Reactions: supun_sg

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,851
    2
    15,598
    113
    CsW9cuf.jpg

    Go pro එකෙන් වීඩියෝ එකක් කරන ගමන්. බදුල්ලට තව දුරයි

    CsW9WF9.jpg

    අනුරකුමාර ජනාධිපති නොහිටින්න මෙවැනි සුවපහසු දුම්රියක් කොහොහෙන්ද

    CsWFgFp.jpg
    කෝ මූ මගෙ fake එකක් කියාගෙන දඟලන හැත්ත නැද්ද? මට go pro එකක් ඇත්තෙව‍ත් නෑ. 🤣
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    CsW9cuf.jpg

    Go pro එකෙන් වීඩියෝ එකක් කරන ගමන්. බදුල්ලට තව දුරයි

    CsW9WF9.jpg

    අනුරකුමාර ජනාධිපති නොහිටින්න මෙවැනි සුවපහසු දුම්රියක් කොහොහෙන්ද

    CsWFgFp.jpg
    Avanti West Coast?
    Looks like one of their British Rail Class 390 Pendolino train.
     
    Last edited: