මචං මේක ගැන මට උපදෙසක් දෙන්න අයිඩියා එකක් නෑ. ඒකයි උඹලගෙන් අහන්නේ,මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් ගවර්මන් යුනි එකක ෆයිනල් යියර් එකේ ඉන්නේ.යාළුවා මේ ගැන මගෙන් ඇඩ්වයිස් එකක් ඉල්ලුවා. ඒ වුනාට මට ඇඩ්වයිස් එකක් දෙන්න මට මෙහෙම experience එකක් නෑ.
මේකයි සීන් එකක් මගේ යාළුවගේ මල්ලි ගවර්මන් යුනි එකක ෆයිනල් යියර් එකේ ෆයිනල් සෙමෙස්ට් එකේ ඉන්නේ.මිනිහගේ රිසර්ච් එක කරනවට අමතරව තව සබ්ජෙක් තුනකුත් යනවාලු.මිනිහාට ලංකාවෙ තියෙන reputed company එකකින් ජූනියර් එක්සෙකෙටියු පොශින් එකක් ඔෆර් වෙලා තියෙනවාලු.ඒකෙ ජොබ්රෝල් එක කිව්වොත් මිනිහා ඇරන් තියෙන්නේ ටෙක්නිකල් ට්‍රේනර් කෙනෙක් විදිහට.එතකොට මිනිහා ඒ කම්පැනියේ එකේ ලංකාව වටේ තියෙන බ්‍රාන්තස් වලට යන්න ඕනලු ටෙක්නිකල් නොලේජ් එක දෙන්න.මෙන්න මේක තමයි ප්‍රශ්නය.මිනිහට දැනට සකන්ඩ් අපර් එකක් තියෙනවලු.
1)මගෙන් අහන්නේ මේ ජොබ් එකත් එක්ක රිසර්ච් එක කරන්ඩ ගියොත් සෙම් එක කෙලවෙනවා වගේ සීන් එකක් වෙයිද
2)යාළුවගේ මල්ලි හෙඩ් of hr එක්ක ෆයිනල් ඉන්ටවිවු එකට ගිහිල්ලා.එතකොට කියලා තියෙනවා ජොබ්රෝල් එක ගැන එයාලා මාසේ මුලදී අපිට ශෙඩුල් එකක් හදලා දෙනවාලු. ඒ ශෙඩියුල් එකට අනුව ලංකාවේ තැන් තැන් වලට ගිහිල්ලා ටෙක්නිකල් නොලේජ් එක ගැන මිටින් සහ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනිලු.මේ වගේ ජොබ් එකක් ගැන අයිඩියා එකක් තියෙනවාද
3)ලංකාවේ තියෙන නම්බර් 1 කොම්පැනි එකක් මේක.ඒ වගේ කම්පැනියක ජූනියර් එක්සෙකටියුට පැකේජ් එකක්ලු දෙනවා කියුවේ. මේ වගේ ජොබ්රෝල් එකක සාමාන්‍යයෙන් පැකේජ් එකේ include වෙන්නේ මොනවාද
මිනිහට ෆයිනල් interview එක චෙයාර්මන් එක්ක කරන්න එන්න කියලා කියලා. ඊට යන්න කලින් තමයි මේ ටික අහලා දැනගන්න ඕනි කිව්වෙ
Bump
------ Post added on Aug 18, 2026 at 9:11 PM