බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,785
    4,991
    113
    I'm Buddhist man,
    did lord BuddHa asked to water the relic tree to pass KARMA?
    බුදුහාමුදුරුවො කිව්වත් නැතත් සමහර බෞද්දයො විශ්වාස කරනව යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් කියල, ඒ ආත්ම විශ්වාසය විබාගයක් පාස් වෙන්න, අසනීපෙකින් පෙලෙන කෙනෙක්ට වගේ දේකට වැදගත් වෙන්න පුලුවං
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    ජිරාෆ් සහ හුනු මල්ලි දවසක් ගගක් ගාවට ගියාලු..ගග හෝ ගාලා ගලනවලු...ජිරාෆ් ගගට බැහලා කිව්වලු හප්පා ..අද නම් ගගෙන් එගොඩ වෙන්න ලේසියි..කියලා එගොඩ වුනාලු..හුනු මල්ලි ගගට බැස්සා .ජිරාෆ් එක්ක..බැස්සගමන් කිව්වලු..හම්මෝ යන්න එපා..සහලෝලා වතුර..උඹල වැටුනොත් මැරිලම යයි කිව්වලු..

    (හිනා වෙවී)
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    not directly, but one can cultivate seela doing these things. seela will definitely shape the condition for karma to ripen.
    I see ,but for me "Seela" is most of the time make no sense, boring, And even tedious process or time taken path to follow obtain Enlightenment. According to my readings.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    I see ,but for me "Seela" is most of the time make no sense, boring, And even tedious process or time taken path to follow obtain Enlightenment. According to my readings.
    Seela is needed when you want to suppress and stabilize both your physical and mental states. It becomes truly helpful when you try to follow mindfulness, not in the ordinary sense, but in a deep spiritual way. Without Seela, it is impossible or at least far more complex to attain even a single Samadhi.

    So yes, Seela is essential if you seek spiritual achievement.
    That’s it. And this is solely based on my own experience.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ඉන්න තැන අනුව තමා .
    සමහර කෙනෙක්ට වැඩක් තියෙනවා කියලා ඇහෙන්න ඕන , සමහර කෙනෙක්ට වැඩක්ම නෑ කියලා ඇහෙන්න ඕන .
    බොධි පුජා , පන්සල් ගැන දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්න වලට සහනයක් බුද්ධාගමේ තියෙනවා කියන සම්බන්දය හදන්න ඕන,
    බෝධි පුජා තමා බුද්ධාගම කියල හිතන් ඉන්න කෙනෙක්ට ඒ සම්බන්දය කඩන්න ඕන එතනින් ඉස්සරහට යන්න නම්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    I see ,but for me "Seela" is most of the time make no sense, boring, And even tedious process or time taken path to follow obtain Enlightenment. According to my readings.

    vipassana (process of seeing 3 marks) needs strong samadi/concentration. cant have required chitasikas for a strong samadi if the cittas are not clean enough (seela)

    seela ->samadi -> prajna
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,118
    3,965
    113
    බුදුහාමුදුරුවො කිව්වත් නැතත් සමහර බෞද්දයො විශ්වාස කරනව යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් කියල, ඒ ආත්ම විශ්වාසය විබාගයක් පාස් වෙන්න, අසනීපෙකින් පෙලෙන කෙනෙක්ට වගේ දේකට වැදගත් වෙන්න පුලුවං
    I don't know about other stuff, but if someone sitting an exam is stupid enough to get courage by worshipping and praying to a tree, they don't deserve to pass that exam.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    ඉන්න තැන අනුව තමා .
    සමහර කෙනෙක්ට වැඩක් තියෙනවා කියලා ඇහෙන්න ඕන , සමහර කෙනෙක්ට වැඩක්ම නෑ කියලා ඇහෙන්න ඕන .
    බොධි පුජා , පන්සල් ගැන දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්න වලට සහනයක් බුද්ධාගමේ තියෙනවා කියන සම්බන්දය හදන්න ඕන,
    බෝධි පුජා තමා බුද්ධාගම කියල හිතන් ඉන්න කෙනෙක්ට ඒ සම්බන්දය කඩන්න ඕන එතනින් ඉස්සරහට යන්න නම්

    ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් උනේ මොකක්ද?
    අර්ථය?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,785
    4,991
    113
    I don't know about other stuff, but if someone sitting an exam is stupid enough to get courage by worshipping and praying to a tree, they don't deserve to pass that exam.
    Yes, as I said before it's about confidence, praying alone is not going to do anything for anyone
     
    Last edited: