බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,117
    3,965
    113
    Yes, as I said before it's about confidence, praying alone is not going to do anything for anyone
    I'm not talking about praying "alone," I'm telling you even if praying coupled with studying, they still don't deserve to pass. If they're stupid enough to pray in order to get courage then they shouldn't pass.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,785
    4,990
    113
    I'm not talking about praying "alone," I'm telling you even if praying coupled with studying, they still don't deserve to pass. If they're stupid enough to pray in order to get courage then they shouldn't pass.
    I don't think it's stupid to get confidence from whatever way you can
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    බුද්දාගම මට පේන විදිය ගනන් ඇසුරෙන් කියලදෙන්නද? 2+2=4 හරි .. ඒක එක වසරේ එකාට ,ඊලගට සමීකරන ප්‍රස්තාර.. ඔලෙවල් එකාට//ඊලගට අවකලන අනුකලන .... ඒවා ඒලෙවල් එකාට.. ඊලඟට හදට යන්න රොකට් එක හදනකොට උන් මේ ඔක්කොම පාවිච්චි කරන ව නේ.. හැබැයි 2+2=4 න්වතින අය ඕන තරම් ඉන්නවා.. උනට කඩේකට ගිහින් බඩු ටික අරන් ගනන් ටික හදා ගත්තාම ඇති,.. ඒවගේ බුද්ද දර්මයේ අභි දර්මය තියෙනවා.. සූත්‍ර පිටකය තීයෙනවා.. ගාථා තියෙනවා.. තව පස්සේ කාලෙක එකතු උන ආගමික වතාවත් තියෙනවා.. හැබැයි මේ කිසිමදේකින් කවුරුවත් අඳුරට ගෙනියන් නෑ.. ඒ නිසා ඒ ඒ අය ඒ ඒ මට්ටමමින් තම්න්ගේ සිතට ලැබේන සැනසීම ලබාගත්තදෙන්.. අර ගනන් වලහඳට යන්න ඉගෙන ගන්න අය වගේ නිවනම අරමුනු කල අය අභි දරමය ඉගෙන ගයි.. ඒකට අනිත් ආගම් වල අය ප්‍රශ් න කරාට මම නම් හිතන්නේ බෞද්ද කිසිම කෙනෙක්ට මේවා ප්‍රශ්න නෙමේ...