ඇන්දවීම ..........!! 👰

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,995
    2,345
    113
    Birmingham
    හැම ගෑණු කෙනෙක්ම ලස්සනයි. සල්ලි තමයි ඕන. සල්ලි තියෙනවා නම් වියදම් කරලා ලස්සන පෙන්වන්න පුළුවන්.

    වැඩක් නැහැ බන්. කැතම, ගණන් ම තැනට තමා ඕකුන් යන්නේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    හැම ගෑණු කෙනෙක්ම ලස්සනයි. සල්ලි තමයි ඕන. සල්ලි තියෙනවා නම් වියදම් කරලා ලස්සන පෙන්වන්න පුළුවන්.
    Boruwa sadakalika natha, yatharthayata kauruth muhuna dennama wenawa...
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,818
    113
    එකමත් එක රටක
    Boruwa sadakalika natha, yatharthayata kauruth muhuna dennama wenawa...
    lxBLHXj.png
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    මේකෙදී මනාලියගේ සහ දෙවන මනාලියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන්නේ නෑ කියල කතාවක් තියෙනව.. ඒක ඇත්තද? ටොප්ලස් කරල මේකප් ගානවා, එතන ඉන්න හැමෝම දකිනවා... මනාලියෝ දෙන්නෙක් එක දවසේ වැටුනොත් එගොල්ලො ඔක්කොම එකට අරගන්නවා... වගේ කතා තියෙනව..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,818
    113
    එකමත් එක රටක
    මේකෙදී මනාලියගේ සහ දෙවන මනාලියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන්නේ නෑ කියල කතාවක් තියෙනව.. ඒක ඇත්තද? ටොප්ලස් කරල මේකප් ගානවා, එතන ඉන්න හැමෝම දකිනවා... මනාලියෝ දෙන්නෙක් එක දවසේ වැටුනොත් එගොල්ලො ඔක්කොම එකට අරගන්නවා... වගේ කතා තියෙනව..
    මොන දෙන්නද .. තුන හතර පෝලිමට තියල අන්දනවා මම හිතන්නේ ගොඩක් වැඩ තියන උන් .. මහා පාන්දර නේ ඕව කරන්නේ