ඇප ගත්තා....... ඇප ගත්තා.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113

    හිටපු UNP මහලේකම්, UNP හිටපු අධ්‍යාපන ඇමති,


    තාවකාලික වැඩබලපු අටවන ජනාදිපති සමයේ, වැඩබලපු ජනාදිපතිට උපදේශකයෙකු ලෙස සේවය කරන අතරතුර

    තමන්ගෙ පෙට්‍රල් ශෙඩ් එකෙ වැඩ කරපු මිනිස්සුන්ට දවසෙ පඩිය ගෙවන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි හොරාකාපු නඩුව,

    අද ඇප හම්බුනා..
    ගුපි හාමුලා වගෙ පීචන් විදියට හොරා කනවා දැක්කෙ නැ වෙන උන්

     
    • Haha
    Reactions: thomian

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113
    Muta gal kapanna gihin kiyala thibba neda hire di?
    an-average-day-damon-dominique.gif
     
    • Like
    Reactions: hitter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,782
    17,981
    113
    යේ... මං හොරකම් කරලා හිරේ ගිහින් ඇප ගත්තා... 🤩

    actor-tom-hanks-big-wave-smiling-hello-meme-hqtqt5a8uaym2658.gif