බැංකුවෙන් Online Banking Fee කැපුවේ නැති නිසා මාර ප්‍රශ්නයක මන්.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,910
    8,092
    113
    ah ඕක නෝමල් මචන්
    දවස් දෙක තුනකින් කෝල් එකක් එනවා ඒ ට්‍රාන්සැක්ශන් ෆී එක එකවුන්ට් එකකට සල්ලි දාන්න කියලා
    උඹ මේකට දැන්ම සල්ලි දාල රෙෆරන්ස් එක තියාගන්න උන් කෝල් කරාම ඒක කියන්න

    Account number එක pm කරලා ඇති
    එකවුන්ට් නේම් එකට නමක් තියෙන්නෙ ඒක ගනං ගන්න එපා ඒ internet banking එකේ මැනේජර් ගෙ නම
     
    • Haha
    Reactions: clumsyhulk

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,355
    2,154

    matath danna account number eka mageth kapune na fee eka
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,257
    6,995
    113
    ගග අද්දර
    කපන් නැත්නම්, පස්සේ ගෙවන්න වෙයි කියලා බයයි නම් උත්තෝ, ඕක එකතු කරලා තියාගනිංකෝ උන් කැපුවෙ නැතුවට.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මම NDB බැංකුවෙන් Corporate Account එකක් ගත්තා 2024 නොවැම්බර් වගේ
    ගාස්තු කැපුවෙ නෑ කියලත් අඬන එකම එකා උඹ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,421
    12,930
    113
    38
    Muge income eka >50'000 muta corporate business accounts thiyenne
    Personal Account එකට ගන්න කාඩ් වලින් බිස්නස් Payment කරන්න දෙන්න බෑ කියලා බැංකු වලින් මගෙන් අත්සන ගත්තා එක නිසා බිස්නස් Account Open කරන්න වුණා.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,355
    2,154
    113
    Personal Account එකට ගන්න කාඩ් වලින් බිස්නස් Payment කරන්න දෙන්න බෑ කියලා බැංකු වලින් මගෙන් අත්සන ගත්තා එක නිසා බිස්නස් Account Open කරන්න වුණා.
    uben banku wena athal ekak ganne