උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    යකෝ මේ බලපන්කො මුන් හොයන්නෙ ෆුල් ඔස්තාර් කෙනෙක්ව

    image.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඕන තරම් ඇති බන්. ඔතන specific එක Bachelor's ඩිග්‍රී එකනේ. ඒක තියේනම්, අනිත් ඒවා තියෙන්න පුළුවන් උන් ඕන තරම් ඇති. ඒවා skills සහ interests නේ.
    image.png

    දැන් බලපන් මුට කරන්න තියන දේවල්. කරන්න නැත්තෙ මොනවද කියල තමා අහන්න වෙන්නෙ. :rofl:

    නිකන් කියපන් මේකට කීයක් වගේ පඩිය දෙන්න ඔනෙද කියල
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    image.png

    දැන් බලපන් මුට කරන්න තියන දේවල්. කරන්න නැත්තෙ මොනවද කියල තමා අහන්න වෙන්නෙ. :rofl:

    නිකන් කියපන් මේකට කීයක් වගේ පඩිය දෙන්න ඔනෙද කියල

    මුන් ඉතින් ඔය සේරම ටික දානවා ඇති spec එකට. නැත්නම් ඉතින් සාමන්යෙන් intermediate ලෙවෙල් එකේදී ඔය ගොඩක් ඒවා කරනවනේ. ඔතන ඩිසයින් කියන්නේ feature level එකේ solution design එක කියල හිතන්න පුළුවන්. (Not the overall software design)
    එතකොට New Zealand වල 100k - 120k NZD වගේ ජොබ් එකක්, මට හිතෙන විදියට.
     
    • Like
    Reactions: wissnshaftler

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මුන් ඉතින් ඔය සේරම ටික දානවා ඇති spec එකට. නැත්නම් ඉතින් සාමන්යෙන් intermediate ලෙවෙල් එකේදී ඔය ගොඩක් ඒවා කරනවනේ. ඔතන ඩිසයින් කියන්නේ feature level එකේ solution design එක කියල හිතන්න පුළුවන්. (Not the overall software design)
    එතකොට New Zealand වල 100k - 120k NZD වගේ ජොබ් එකක්, මට හිතෙන විදියට.

    Separation of duties කියල එකක් නැතුව උබ හිතන්නෙ කොහොමද critical healthcare Application එකක් හදන්නෙ? මේ කියන විදියට සපොට් කරන්න තියෙන්නෙ නිකන් වෙබ් සයිට් එකක් නෙවෙයිනෙ බන්.

    මම Health care ඇප් එක්ක වැඩ කරපු එකෙක් නිසා කියන්නෙ. මේ රටේ මොකෙක් හරි එකෙක්ට කෙල වෙලා මේ ඇප් එක නිසා කියන තැනට ආවොත් මේ කොත්තු බාස් Dev/Devops/Support/designer/project manager ඔස්තාර්ට වරද පටවලා කොම්පැනිය මාරු වෙලා යයි :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    මට මේ ජොබ් description එකේ අවුලක් පෙන්නේ නැත්තේ ඇයි? උඹට පේන අවුල මට ටිකක් පැහැදිලි කරන්න.
    උඹට වඩා දේවල් ඉල්ලන job description මම දැකලා තියනවා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Separation of duties කියල එකක් නැතුව උබ හිතන්නෙ කොහොමද critical healthcare Application එකක් හදන්නෙ? මේ කියන විදියට සපොට් කරන්න තියෙන්නෙ නිකන් වෙබ් සයිට් එකක් නෙවෙයිනෙ බන්.

    මම Health care ඇප් එක්ක වැඩ කරපු එකෙක් නිසා කියන්නෙ. මේ රටේ මොකෙක් හරි එකෙක්ට කෙල වෙලා මේ ඇප් එක නිසා කියන තැනට ආවොත් මේ කොත්තු බාස් Dev/Devops/Support/designer/project manager ඔස්තාර්ට වරද පටවලා කොම්පැනිය මාරු වෙලා යයි :lol:
    Depends on the company, neda.
    Support වගේ සෙට් වෙනවා කියන්නේ ඉතින් පවක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,451
    113
    image.png

    දැන් බලපන් මුට කරන්න තියන දේවල්. කරන්න නැත්තෙ මොනවද කියල තමා අහන්න වෙන්නෙ. :rofl:

    නිකන් කියපන් මේකට කීයක් වගේ පඩිය දෙන්න ඔනෙද කියල
    මේ full stack developer කෙනෙන්නේ අහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: SK29

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,137
    113
    ඉන්නවා.
    සරලවම මුන් හොයන්නෙ Chemistry degree එකක් කරලා IT වලට මාරු උන C# Full Stack Developer කෙනෙක්ව. Developer කිව්වට R&D, BA වල exposure එකත් තියෙන කෙනෙක්ව වගේ මට හිතෙන්නේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,337
    8,701
    113
    යකෝ මේ බලපන්කො මුන් හොයන්නෙ ෆුල් ඔස්තාර් කෙනෙක්ව

    image.png
    me tech lead level role ekak. me vidiye un ona tharam innawa neh ban. experience ekath ekka

    Monthly salary Rs. 500,000-600,000 denawa nam me wage honda ekek hoyagattaki
    ------ Post added on Aug 20, 2026 at 8:07 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    උබල වැඩ්ඩො නම් මේ ජොබ් පොස්ට් එක හොයා ගෙන ඇප්ලයි කරපල්ලා. හැබැයි ඉතින් ටොක්සික් කියන එක නම් අහන්නත් දෙයක් නෙවෙයි. මුන්ගෙ පේජ් එජේ උඩින්ම කියල තියෙන්නෙ ෆැමිලි එකක් වගේ කතාවක්. ඒ කියන්නෙ ඉතින් පුපත් කඩන් කන සීන් එකක් කියන එක තමා
     
    • Haha
    Reactions: KSPathirana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    me tech lead level role ekak. me vidiye un ona tharam innawa neh ban. experience ekath ekka

    Monthly salary Rs. 500,000-600,000 denawa nam me wage honda ekek hoyagattaki
    ------ Post added on Aug 20, 2026 at 8:07 AM

    TL කෙනෙක්ට ලස්ස 5යිද බන් ? ෆක් ෆක් ෆක් :shocked: ඒකනෙ බන් රට මාරු කරල ලැට් හරි හෝදන්නෙ