බුදුන් පිඩුසිගාවැඩියේ පෙර කල පවකට ද ??

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    උන් දන ගහගෙන කියනව
    අනිත් උන් දණයි ඔළුවයි අත්දෙකෙයි ඔක්කොම බිම ගහගෙන කියනව .
    ඔව් කිතුනු ආගම උසස් ඒ හින්ද 😍
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,769
    4,960
    113
    පල්ලියට දනගාගෙන ගිහින් සුරුවමක් ඉස්සරහ යාඤා කරන එක කොච්චර ලේසිද මේවට වැඩිය 😊
    කිතුනු ආගම උසස් කියන්නෙ ඒ හින්ද
    සත්තු මරාගෙන කන්ඩත් ආගමෙන්ම නිදහස දීල තියෙනව :love2: (y)
     
    • Love
    Reactions: Besamaayam

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,769
    4,960
    113
    අනිවාර්යයෙන්ම


    අනිවා . . වතුර වයින් කරේ ඒක නිසා නේ



    ඒ ආගම ඇදහුවේ නැතත් අවුලක් නෑ කොහොමත් කියල තියෙන්නෙ ගල් යුගේ හිටිය වගේ සත්තු මරං කාල, රා පොල් කට්ටක් බීල ඉන්ඩ කියල :ROFLMAO:
     
    • Haha
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    ඒ ආගම ඇදහුවේ නැතත් අවුලක් නෑ කොහොමත් කියල තියෙන්නෙ ගල් යුගේ හිටිය වගේ සත්තු මරං කාල, රා පොල් කට්ටක් බීල ඉන්ඩ කියල :ROFLMAO:
    ගල් යුගයේ උන් විතරද බන් මස් කන්නේ ? :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ඒ ආගම ඇදහුවේ නැතත් අවුලක් නෑ කොහොමත් කියල තියෙන්නෙ ගල් යුගේ හිටිය වගේ සත්තු මරං කාල, රා පොල් කට්ටක් බීල ඉන්ඩ කියල :ROFLMAO:
    unta bonnai mas kannai epa kivoth meeta kalin kuruse ana gahanne :baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,206
    47,037
    113
    පිඬු සිගා වැඩියමත් ප්‍රශ්ණයක් පන්සලට දානේ අරන් ගියහමත් ප්‍රශ්ණයක්..නොකා නොබී මැරෙන්නද දන්නෑ කියන්නේ🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    වෙනසක් නෑ කියල කිව්වෙ 😂
    ගල් යුගයේ උනුත් ඉකුවා , දැනුත් උකනවා .
    ඕව සාමන්‍ය මනුස්සය හැදිලා තියන විදිය බන් . ආගම් වලින් බොරුවට තහනම් දාගෙන පිස්සු කෙළියට .
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,769
    4,960
    113
    ගල් යුගයේ උනුත් ඉකුවා , දැනුත් උකනවා .
    ඕව සාමන්‍ය මනුස්සය හැදිලා තියන විදිය බන් . ආගම් වලින් බොරුවට තහනම් දාගෙන පිස්සු කෙළියට .
    ඒක තමයි බං කිව්වෙ වෙනසක් නෑ කියල 😂
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    925
    1,092
    93
    මේ සාදු රහත් වෙලා කියලා එයාම කියා ගත්තා. දැන් ෆේස්බුක් එකේ ආතල් දෙනවා. දැන් ඔහොම සාදු පව් ගෙවනවා කියලා පෝස්ට් එකක් දැම්මම ඔන්න දායක සාභාව අර සූර පප්පා එකේ සාස්තර ගුරුන්නාන්සෙට වගේ ළඟටම කෑම ගිහින් දෙනවා. පින කියන්නෙ ඒකද එතකොට ? 🤷‍♂️
    ඒ වුනාට උඹට පිරිත් සද්දෙ වැඩි වුන දවසට මේ හාමුදුරුවො හොඳ වෙනවානෙ 🤷
    දැන් හොඳ නෑ.
     
    • Haha
    Reactions: Candid-B

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,689
    113
    එක තැනක නෑ
    මොකටද ඉතිං ඔච්චර අමාරුවෙන් සිවුරේ ඉන්නේ. මොනවත් නොදැනද දන්නෑ මහණ වුනේ.:lol:


    හරි හමන් සීල වෘතයක් රකින කෙනෙක් ෆේස්බුක් දාගෙන වැලලෙයිද බන් වීව්ස් බලාගෙන.මම නං හිතන්නෙ නෑ.
    ------ Post added on Aug 20, 2026 at 8:55 AM

    මෙතන තමයි ප්‍රශ්නෙ තියන්නෙ බන්. ලංකාවෙ මහණ වෙන හැමෝම මහණ වෙන්නෙ බුද්ධාගම හරියට ප්‍රැක්ටිස් කරන්නද නැත්තම් වෙන හේතු නිසාද? මේකට සොලියුශන් එකක් දුන්නෙ නැත්තම් සමාජගත වෙන්නෙ ලංකාවෙ බහුතරයක් ස්වාමීන් වහන්සේලා අසීලයි කියලා. හැබැයි ඒ අසීල හරිම පොඩි ප්සන්ටේජ් එකක්. ගොඩක් කියල පේන්නෙ ඒ සුලු පිරිස තමයි සෝශල් මීඩියා වල ඇක්ටිව්.

    මගේ පෞද්ගලික අදහස තමයි, මහණ වෙන වයස අඩුම අවුරුදු 18 හරි 21 හරි කරන්න ඕනෙ.