සිංහල podcasts අහන එවුන් මේකේ ඉන්නවද ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,837
    39,830
    113
    Homagama
    රැබිට් හෝල්
    -නිෂාන්ත ලස්සනට කතාව ගෙනියනවා.

    බකන්නිලා
    - විවාහ ජිවිතයේ අරුමය අත්විදින එවුන්ට තමා මේක වදින්නේ. ගෑනිටත් ඇහෙන්න දැම්මම ආතල් 😄

    බීන්බෑග්
    - යම් කියාගන්න උත්සහ කරන කොල්ලෝ දෙන්නෙක් නිසා උදව්වක් වසයෙන් බලනවා. නමුත් උන්දෙනාට විඩියෝ දාන්න උවමනාවක් නැ. යලට මහට.

    සෙල්ලම් විනාඩිය
    - ක්‍රිකට් කන්ටෙන්ට්.

    මීට අමතරව ඉන්දිකගේ මොඩර්න් හාමුදුරුවෝ එකේ ඉන්දික පමණක් කරන ඒවා බලනවා.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    466
    506
    93
    රැබිට් හෝල්
    -නිෂාන්ත ලස්සනට කතාව ගෙනියනවා.

    බකන්නිලා
    - විවාහ ජිවිතයේ අරුමය අත්විදින එවුන්ට තමා මේක වදින්නේ. ගෑනිටත් ඇහෙන්න දැම්මම ආතල් 😄

    බීන්බෑග්
    - යම් කියාගන්න උත්සහ කරන කොල්ලෝ දෙන්නෙක් නිසා උදව්වක් වසයෙන් බලනවා. නමුත් උන්දෙනාට විඩියෝ දාන්න උවමනාවක් නැ. යලට මහට.

    මීට අමතරව ඉන්දිකගේ මොඩර්න් හාමුදුරුවෝ එකේ ඉන්දික පමණක් කරන ඒවා බලනවා.
    thank you මචං. මේ podcast ටිකට අදම subscribe වෙන්න ඕන
     
    • Love
    Reactions: emoji diaries

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,056
    1,689
    113
    සින්හල ගෑවිච්ච තැනක වත් ඉන්න එපා
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    466
    506
    93
    සින්හල ගෑවිච්ච තැනක වත් ඉන්න එපා
    එහෙම කියන්න එපා මචන්! මව් භාෂාවෙන් කතා කරන podcast අහනකොට හිතට එන්නේ වෙනම ෆීලින් එකක්. ඒක english podcast වලින් ගන්න බැහැ.
     
    • Like
    Reactions: PK Amaris

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,056
    1,689
    113
    එහෙම කියන්න එපා මචන්! මව් භාෂාවෙන් කතා කරන podcast අහනකොට හිතට එන්නේ වෙනම ෆීලින් එකක්. ඒක english podcast වලින් ගන්න බැහැ.

    kanye west no comment GIF
     
    • Like
    Reactions: Pundit