Pickme එකෙන් ගෙදරට

cheecha007

Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    රුපියල් 12,000/= වටින පාර්සල් එකක් Pettha ඉදන් ගෙදරට ( බත්තරමුල්ල) ගෙන්න ගන්න Pickme එකෙන් rider කෙනෙක් ගන්න එක safe ද. Experience තියන කුකුලන් ගෙන් අදහස් ඔන.

    මම ගෙදර නෙවෙයි ඉන්නෙ, ගෙදර කෙනෙක් ලවා කරන්නත් බෑ.
     
    • Like
    Reactions: Kelvin0

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,768
    113
    රුපියල් 12,000/= වටින පාර්සල් එකක් Pettha ඉදන් ගෙදරට ( බත්තරමුල්ල) ගෙන්න ගන්න Pickme එකෙන් rider කෙනෙක් ගන්න එක safe ද. Experience තියන කුකුලන් ගෙන් අදහස් ඔන.

    මම ගෙදර නෙවෙයි ඉන්නෙ, ගෙදර කෙනෙක් ලවා කරන්නත් බෑ.
    මම බඩු වගයක් අරන් බම්බලපිටියෙ ඉඳන් කොටුව place එකකට pickme දාල එවන්න පුලුවන්ද ඇහුවාම උන් කිව්වෙ එහෙම කරන්නෙ නෑ, බඩු නැතිවෙලා තියෙනවා කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,778
    1
    62,886
    113
    Mother Earth
    මම නම් යවල තියෙනවා. තාත්තගෙ කාර් එකේ ABS modulator එක යැව්වා ගැරෙජ් එකට මේ ළඟදි. ඒ පාර්ට් එකම රුපියල් 120,000 ක්. 🤷‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,439
    1
    58,925
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම යවපු පාර්සලයක් බාර දෙන්න ඕන තැන පහුකරලා කිලෝමීටර් 5ක වටයක් ගැහුවා Uber පොන්සිය. රුපියල් 500ක් විතර වැඩිපුර කැපුන. ඊට පස්සෙ Uber එකට පැමිණිල්ලක් දැම්මම උන් refund කරා.