METRO බස් වල යන්න මිනිස්සු පොර කයි..😱.පොල් පැටෙව්වා වගේ සෙනඟ..❤️😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,362
    1
    101,224
    113
    34
    Kalutara
    කවුද මේ නංගි බබා?

    lhopkXO.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    ඉඳියා කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ. ඕක ප්‍රාදේශීය ව්‍යවහාරයක්
    "ඉඳියෙ" කියන වචනය, රනිල් මහත්තයා රටට කරන්න ඉඳිය හොඳ දේවල් ගැන කතා කරනකොට, රනිල් මහත්තයට ගෞරවයක් පිණිස භාවිතා කරන වචනයක් :yes::yes:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,962
    2,995
    113
    මේව මෙහෙම දාපුවම කැරි බස් ගැමුනුවගෙයි ගූ පෝට්ටුවො සෙට් එකෙයි පුකවල් වල ඉත්තෑවො දුවනව.
     
    • Like
    Reactions: vito and waca

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,118
    2,655
    113
    ඔය ඉන්නේ නෑ කියපු සෙනඟ..😍👍



    මේකේ ටිකට් කඩන්නේ කවුද? අර කාඩ් ද ඇප් එකෙන්ද? හොරෙන් යන්නේ නැහැ කියල සුවර්ද? අර රෝදපුටුව ඇතුලට දාන්නේ කොහොමද?
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    මේකේ ටිකට් කඩන්නේ කවුද? අර කාඩ් ද ඇප් එකෙන්ද? හොරෙන් යන්නේ නැහැ කියල සුවර්ද? අර රෝදපුටුව ඇතුලට දාන්නේ කොහොමද?
    ටිකට් කඩන්න කොන්දොස්තර මහතා ඉන්නව. ලඟට ඇවිත් අහනව, අපේ smart phone එකෙන් qr එක scan කරල නැග්ග නම් ඒක බලනව, එහෙම නැත්නම් කාඩ් එකෙන් හරි සල්ලි දීල හරි ටිකට් එකක් දෙනව. සාමාන්‍ය බස් වල කොන්දොස්තරට වඩා හරිම සංයමයක් තියෙන මිනිස්සු ටිකක් තමයි මෙට්‍රො එකේ වැඩ කරන්නේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,362
    1
    101,224
    113
    34
    Kalutara
    මෙච්චර සෙනගක් ඉන්න වෙලාවක රෝද පුටුවක මනුස්සයෙක් නගින්න බස් හෝල්ට් එකක හිටියොත් ඒ රෝද පුටුවට යන ඉඩට හරියන්න ඇතුලේ ඉන්න මිනිස්සු හිත උණු වෙලා බහිනවද? නැත්තන් රෝද පුටුවේ ඉන්න මනුස්සය බස් එකේ යන එක අතාරින්න වෙනවද? 🤔