දවසක් මම ලතා වල්පොල මැතිණියටත්, නන්දා මාලනී මැතිණියටත් දුරකථන ඇමතුම් දෙකක් අරං දෙයක් ඇහුවා 😟

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,162
    2,788
    113
    781137464_1088062780250778_9075546114385404497_n.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    ඒ මනුස්සයෝ බය වෙන්න ඇති මුලට ස යන්න දාලා මොන වගේ නමක් ගමට දාවිද දන්නේ නැති නිසා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    අපේ විපක්ෂ නායකතුමා :love:
    ගුපි/බයි/යහපාලන බයි/ ස්වාදින අපෙ එකම පැතුම සර්​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    2029 ජනාදිපතිවරණයක් කෝල් කරලා බිලියන ගානක් නාස්ති කරන එක අපරදෙ කියලා විපක්ශෙ උබලට හිතෙන්නෙ නැද්ද බන්?
    පුළුවන් නම් ජනාදිපතිවරණයක් එපා කියලා උබලම කියහල්ලා.
     
    • Like
    Reactions: War Fighter

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    ගොන් බුරු පැටිය. අඩු කුලේ කියන්නේ අඩු කුලේ තමයි. එකෙක් දෙන්නෙක් ගෙ ජාන වෙනස්‌ වෙලා ඉහළට ආවට අනිත් උන් ගොන්නු.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    962
    522
    93
    780443771_2520863718427465_6682074050087812474_n.png


    සදා රමනීය ලතාවල්පොල ගම

    සදානන්දා මාලනී ගම
    එක අතකින් බලනකොට මේව විවේචනය කරන්නේ ඇයි...
    කලාකරුවන්ගෙ නමින් ස්ටුඩියො නම් කරන්නේ..
    ගුවන් විදුලියේ නන්දා මාලිනී නමින් ස්ටුඩියෝ එකක්ද කොහෙද නම් කරල.. ගිය අවුරුද්දෙද කොහෙද... ගාමිනි ෆොන්සේකා නමින් මහරාජා එකේ ලක්ෂපති කරපු ස්ටුඩියෝ එක නම් කරල.. ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් බම්බලපිටිය හැව්ලොක් ටවුන් යාකෙරෙන පාරක් නම් කරල... කවුදෝ එක්කෙනෙක් කිව්වා ඒ ගෙදර ඒගොල්ලන්ගෙ නෙවෙයිලු, කුලියටලු හිටියේ ඒගොල්ලෝ ... ලෙස්ටර් ජේම්ස් පීරිස් ජීවතුන් අතර ඉන්නකොට ද මන්ද පාර නම් කෙරුවේ..

    ජැක්සන් ඇන්තනීටත් තියෙනවනේ පාරක්, දෙහිවල පැත්තේ මාලිනී බුලත්සිංහල නමිනුත් පාරක් තියෙන්නේ
    තව ඉතින් ගොඩක් දේවල් තියෙනව..

    සජිත්ට බැනල හරියනවද? මිනිහත් අර ලෙවල් එකෙන්ම කරන්න හිතන්න ඇති..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ඒ කිව්වෙ? තාවල්පොල ගම > තාවල්පොල ගම? :cautious:
    නෑ... නෑ.... එහෙම නෙවෙයි...
    සදා ලෝක පූජිත ලතා වල්පොල ගම
    සදා ලාංකීය යශෝරාවය නන්දා මලනී ගම

    හැබැයි ඉතිං ලියුමක්නම් යවන්න බෑ කවදාවත්
    ගමේ නම ලියුම් කවරෙන් එකයි