ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් කන සුද්ද කරනකොට රිදෙනවද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    279
    486
    63
    කනක් කසනව දැන් දවස් ගානක ඉදල, සුද්ද කරගන්න යන්නද කියල බැලුවෙ. රිදෙනවද බන් සුද්ද කරනකොට?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,011
    15,490
    113
    New Zealand
    e12cac8122c389860fdb39757efe0956.jpg_720x720q80.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    කසන්නෙ වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවං, කොහොමත් රිදෙන්නෙ නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,276
    113
    35
    Spain
    නෑ බන්. ඕකට මැෂින් එකක් තියෙනවා. සුන්බුන් ඔක්කොම සේදිලා එනවා. හැබැයි කනේ සිදුරක් නැතිනම් විතරයි ඒක කරන්නේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,245
    113
    - උඩරට -
    නෑ බන්. ඕකට මැෂින් එකක් තියෙනවා. සුන්බුන් ඔක්කොම සේදිලා එනවා. හැබැයි කනේ සිදුරක් නැතිනම් විතරයි ඒක කරන්නේ.
    ඒකෙන් Ear Suction එක වෙනකොට මූට තරු පෙනෙයි 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    කනක් කසනව දැන් දවස් ගානක ඉදල, සුද්ද කරගන්න යන්නද කියල බැලුවෙ. රිදෙනවද බන් සුද්ද කරනකොට?
    කන කසනවා බන් බන් දිලීරයක් ඇත්තේ බෙහෙත් දෙනවා කනට දාන්න , කන තද වෙලා නම් තමා සුද්ද කරන්නේ

    ENT දොස්තර කෙනක් ට පෙන්වන්න එයාලා වැකුම් එකක් දාලා කනේ තියෙන ජරාව එලියට ගන්නවා එකෙන්.

    සාමන්‍ය දොස්තර ලගට යන්න එපා එයාලා වතුර ගහලා අයින් කරන්නේ එකනම් ටිකක් අවුල් වැඩක් අමාරුයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    එහෙම හුරතල් වෙන්න බෑ. කරන එකක් කරන්න කියලා ඔහේ ඉන්න තියෙන්නේ. අර වතුරෙන් කන සුද්ද කරන එක තමයි සාර්ථක මම හිතන්නේ. Infection වගේ තිබ්බොත් නම් වැඩියෙන් රිදෙයි. නැත්තං ඉතින් ear drum එකට වතුර පාර වැදුනොත් රිදෙයි.