නන්දා මාලිනී kiss 💋

  • Aug 21, 2026
    66
    88
    18
    අමුතුවෙන් ටෝක් කරන්න දෙයක් නෑ බං කසාද මිනිහා එළවලා දාලා හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලපං
    කසාද මිනිහ මලාට පස්සෙ සුදු අදින්න පටන් ගත්ත කියල හෑලි ලියල තියෙනව සමහරු
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    Uba hariyata opa dupayakwath hewwanam dannawa Nanda Malinige Husband Suneth Gokula Nanda Malinige Music class eke lamek ekka panala giya kiyala. Manussya wena ganiyek ekka panala giyata passe wena relationship ekak athi wena eke waradak na
    ඒවුනාට සමහරු කියන්නේ අනිත් පැත්තනේ...
    මෙයා + සුනිල් මොකක් හරි තියෙනවලු ඒකලු මනුස්සය දාල ගියේ.. වගේ කතවක්. මේකේ එක්කෙනෙක්මයි දාල තිබ්බේ ඒවගේ කතාවක් හැබැයි ක්ලියර් නෑ අසම්පූර්ණයි. පස්සේ පැහැදිලි කිරීමක් ඇහුවා.. රිප්ලයි නම් තිබ්බේ නෑ
    අමුතුවෙන් ටෝක් කරන්න දෙයක් නෑ බං කසාද මිනිහා එළවලා දාලා හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලපං
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,004
    113
    අඩේ හුස්ම ගිය සැනින් අනිත් තැන ඉපදිලත් නේ, අපි මෙහේ ශෝකප්‍රකාශ ගහනව
    ආයේ කොහේ උපදින්නද මලා එතනින් එච්චර තමා.
     
    • Like
    Reactions: bladeable

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    දැන් උබලා සුනෙත් ගෝකුලගේ පැත්තේ කතාව අහලා නෙමෙයිනේ ලව් බර්ඩ් ලට හෑලී ලින්නේ
     
    • Like
    Reactions: hi.dushan

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    දැන් උබලා සුනෙත් ගෝකුලගේ පැත්තේ කතාව අහලා නෙමෙයිනේ ලව් බර්ඩ් ලට හෑලී ලින්නේ
    ඔයා දන්නවා නම් කියන්නකෝ.. අපිත් ආසයි දැනගන්න. එයා ආවද මලගෙදර