නන්දා මාලිනී kiss 💋

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මිනියක් කිස් කරන්න පිස්සුද බං
    එහෙම කියන්න එපා බන්. ගොඩක් සංවේදී මිනිස්සු ඉන්නවා. උබලට සහකම්පාව නැති වුණාට සමහර අයට තියෙනවා. මම මගේ යාළුවෙක් අසනීප වෙලා නැති වුණා. පෙට්ටියෙ ඔහොම තියෙද්දි කකුල් දෙක අල්ලලා ඇඬුවෙ මම. මට ඒක නිකන්ම වුණා. කියන්න තේරෙන්නෙ නෑ. අපි එක්ක එකම පන්තියෙ හිටපු කොල්ලෙක්. මගේ හොඳම යාළුවෙක්. 🤷‍♂️
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    මිනියක් කිස් කරන්න පිස්සුද බං
    අපිට ඒක නිකංම මිනියක් උනාට බං, ඒ මනුස්සයට ඒ නැති වෙලා ඉන්නේ ළගම කෙනෙක්. සමහර විට ගතින් නැතත් සිතින් ළගම හිටපු කෙනා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ විද්‍යාත්මකව හිතලා නෙවෙයි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    nanda-malini-and-sunil-ariyaratne.jpg


    මිත්‍ර කම් වයස යනකල්ම තියන්නේ හරි අඩුවෙන්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    නාකිය කොහොම ටෝක් කරත් සෙට්වෙලා නෑ වගේ පන තියෙන කාලෙ
    අමුතුවෙන් ටෝක් කරන්න දෙයක් නෑ බං කසාද මිනිහා එළවලා දාලා හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලපං
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,016
    1,204
    113
    අමුතුවෙන් ටෝක් කරන්න දෙයක් නෑ බං කසාද මිනිහා එළවලා දාලා හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලපං
    Uba hariyata opa dupayakwath hewwanam dannawa Nanda Malinige Husband Suneth Gokula Nanda Malinige Music class eke lamek ekka panala giya kiyala. Manussya wena ganiyek ekka panala giyata passe wena relationship ekak athi wena eke waradak na
     
    • Haha
    Reactions: hi.dushan