බස් එක ටයිල් කරා 💪💪💪

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,401
    12,680
    113
    Piliyandala
    මට තියෙන ප්‍රශ්නේ බැග්‍රවුන්ඩ් සිංදුව මොකක් ද බං, හැම බස් වීඩියෝ එකක්ටම ඔක දානව.. විශේශ හෙතුවක් තියෙනවද දන්නෙ නෑ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,092
    5,111
    113
    Tile tika polimata galavanna venava putheee magadi polociyata mattu unama
    බස් එක පාරෙ වලවල් වල වැටි වැටි පිම්මෙ යනකොට ටයිල් පිපිරිලා මිනිස්සු තුවාල උනාම හිරේ යන්නවෙයි😁
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,785
    9,162
    113
    aparade ban api me amaru rassawal karanne. viyali kalapeta ghilla chande illannda hitenawa. man dinuwoth palathe okkoma bus tika mage viyadamen tile krla,setup gahala modify karala denwa kiynwa.

    Think About It GIF by Identity
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,884
    50,223
    113
    සේදවත්ත
    වැස්ස දවසට පඩිපෙලේ ලෙස්සලා බම්ප් වෙලා පුක තලාගෙන බිමට වැටෙන උන් ටිකයි . මාස කීපයකින් බිම වයබ්‍රේශන් එකට ඉරි තලලා යන එකයි සුපිරි