තාත්තත් ඇදගෙන ප්‍රපෙතෙන් පහලට.. කොහොමද පොඩි ප*යගේ වැඩ ☹️

planner123

Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    Podi pagayata ochchara ona nam job ekak karala ganna kiyaapan.
    Mama dakka thawa case ekak India wala.
    Seeya marala gold aran thamanta iphone ekak and kollata bike ekak aran denna awurudu 13ka kellek gemak gahala. Seeyage gedara athulata gihin gema denna video call ekakin upades deela thiyenne awurudu 13 kella. Wena kollo 3 denek dammala seeya marawala.

    Kari samaje bn.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම නම් කියන්නේ ඉන්දියාවේ එවුන් ගේ
    ඔලුව පාලුවට තමයි මොලේ පිහිටලා තියෙන්නේ....
    බෙල්ලේ පාලුවට තමයි ඔලුව තියෙන්නේ
    අපේ රටේ මිනිස්සු ගොන් වැඩකට කරන්නේ
    චන්දෙදි කතිරේ ගහන එක වගේ සුලු වැරදිනේ...
    ඒකට මුං බලපන්කෝ
    ඒ අතින් අපේ මිනිස්සු රත්තරන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ලෝකය භෞතික වශයෙන් දියුණු වෙන්න වෙන්න මිනිස් වර්ගයා පිස්සන් බවට පත් වෙනවා.
    මේ වගේ වීඩියෝ සෝෂල් මීඩියා දැමීම හරිම භයානක වැඩක්. මේවා දකින වයස 15-20 වගේ වයසේ ඉන්න පොඩි පගයලා මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ලෝකය භෞතික වශයෙන් දියුණු වෙන්න වෙන්න මිනිස් වර්ගයා පිස්සන් බවට පත් වෙනවා.
    මේ වගේ වීඩියෝ සෝෂල් මීඩියා දැමීම හරිම භයානක වැඩක්. මේවා දකින වයස 15-20 වගේ වයසේ ඉන්න පොඩි පගයලා මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා.
    සිරාවට මමත් ෂෙයා කරන්නේ නෑ..නොට් ඉන්ටරෙස්ට් දීලා තියෙන්නේ...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    තුහ් නොදකින්.... අමන කතා කියන්න එපා... තොටම දාව හම්බෙන්න ඕන ඔයි පොඩි පගයා....තේරෙයි තොට එතකොට

    Fight Reaction GIF by Show TV
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    පොඩි උන් හදන්නත් බයයි බන් මේවා දැක්කම.
    මම හිතුව මේ වෙනකොට ළමයි 5ක් වත් ඇති කියලා. ළමයි හදනකොට අනාගතේ දවසක අපරාදේ සරමෙ පිහගත්තෙ නැත්තෙ කියල හිතෙන්නෙ නැතිවෙන්න ළමයි හදන්න ඕනේ. අපේ උඩහ ගෙදර කැරියගෙ කම්පියුටරේට දවසක් පූසෙක් හුජ්ජ කරල මේක කැඩිල මූ කම්පියුරටේ කෑලි වලින් ගෙදර වීදුරු අල්මාරි වලටත් එක්ක ගහල කුඩු කරල අලුත් එකක් ඉල්ලුවා ඒ අම්මට දෙන්නත් බෑ කොහොම හරි නෑදෑයෙක් වෙන කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන් උට ඒකක් අරන්දුන්නා. අපි එහෙම අම්මගෙන් එහෙම ඉල්ලුවනම් ගෙදරින් බතුත් නෑ.