බස් එක ටයිල් කරා 💪💪💪

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,490
    14,488
    113
    35
    Spain
    අඩෝ මුන්ට වෙනසක් ඕන නම් ඔය බූරු වැඩේ වෙනුවට පොලිෂ් කරපු ලී පොළවක් දාන්න පුළුවන් නෙ. ඉස්සර ලංගම බස්වල ඇළුමිනියම් තහඩු තිබ්බේ නෑ, ඒ වෙනුවට ලී පටි ගහල තිබ්බේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මොළ නෙවෙයි මොළ ගෙනාපු නැව් මෙව්වා

    Think About It GIF by Identity
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,734
    2
    1,942
    113
    On a Cloud
    අඩෝ මුන්ට වෙනසක් ඕන නම් ඔය බූරු වැඩේ වෙනුවට පොලිෂ් කරපු ලී පොළවක් දාන්න පුළුවන් නෙ. ඉස්සර ලංගම බස්වල ඇළුමිනියම් තහඩු තිබ්බේ නෑ, ඒ වෙනුවට ලී පටි ගහල තිබ්බේ.
    budu ammoo accident unama le kali anila thawa keliyak weine machan ethakota....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    පොටි කපලා කපරාරුත් කරානම් හරි බිත්ති ටික 😆😆
    3 phase ගත්තනං roof top solar apply කරන්නත් තිබ්බ

    කපරාරු කරලා පොටි කැපුවනම් තවත් හොඳා..
    dead :lol:
    ------ Post added on Aug 22, 2026 at 6:53 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,753
    4,669
    113
    Pol athu dannath puluwan. Low budget widiyata polawata goma mati gala iparanai hela krameta haduwa nm samahata adu kule unta wadipura theth wei.
    දැන් මටත් හිතෙනව 138ට බස් එකක් දාන්න .
    බිමට හොදට ගොම ගානව,සයිඩ් වලට වෙල් ආත්ත ලීදඩු ගැටගහල දෙපැත්තෙ කහමැටි ගහනව . වින්ස්ක්‍රින් වීදුරු ලොකු වැඩියි දෙපැත්තට යුද්ද ටැන්කියෙ වගෙ එලිය බලන්න පොඩි ගුල් දෙකක් හිටින්න පිට්ටු ඹම්බු 2ක් බස්සල වීදුරු වැගෙන්න කටු මැටි ගහනවා. හුඩ් එකට මානා හෙවිල්ලල දානව කූල් වෙන්න.අපෙ උන් අනික් බස් මග ඇරල මේක පිරෙන්නම නගී. අවුරුද්දෙන් කෝටිපති අපි
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,734
    2
    1,942
    113
    On a Cloud
    දැන් මටත් හිතෙනව 138ට බස් එකක් දාන්න .
    බිමට හොදට ගොම ගානව,සයිඩ් වලට වෙල් ආත්ත ලීදඩු ගැටගහල දෙපැත්තෙ කහමැටි ගහනව . වින්ස්ක්‍රින් වීදුරු ලොකු වැඩියි දෙපැත්තට යුද්ද ටැන්කියෙ වගෙ එලිය බලන්න පොඩි ගුල් දෙකක් හිටින්න පිට්ටු ඹම්බු 2ක් බස්සල වීදුරු වැගෙන්න කටු මැටි ගහනවා. හුඩ් එකට මානා හෙවිල්ලල දානව කූල් වෙන්න.අපෙ උන් අනික් බස් මග ඇරල මේක පිරෙන්නම නගී. අවුරුද්දෙන් කෝටිපති අපි
    lantharum tikakuth wahale ellala.. nikan penna ara parana Upali Unic radio ekakuth ellala thiyanna.. aththa Upali Unic radio ekak wenna one na, ea penumata fake ekak thibba nm athi.. adu kule kaluwo kawi gee liyala free publicity dei...
     
    • Haha
    Reactions: Tonto and NRTG