යටින් යන වැඩ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,340
    14,195
    113
    පෘථිවිය
    ඉස්සර උඩ පැනපු අය දැන් ආණ්ඩුවේ

    ඉස්සර ආණ්ඩුවේ හිටපු එවුන් අද පණ නැති ගොම්බන් වෙලා

    ඉස්සර අඩුවට පිටි බොන එවුන් දැන් ප්ලේන්ටි හෝ ටින්කිරි බී සිටී

    HQbImWSaEAAIKur
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    ඉස්සර උඩ පැනපු අය දැන් ආණ්ඩුවේ

    ඉස්සර ආණ්ඩුවේ හිටපු එවුන් අද පණ නැති ගොම්බන් වෙලා

    ඉස්සර අඩුවට පිටි බොන එවුන් දැන් ප්ලේන්ටි හෝ ටින්කිරි බී සිටී

    HQbImWSaEAAIKur
    @Max_r @shenat @Hyaenidae @topkollek දැන් උද්ධමනය කීයද යාලුවනෙ? සීයා බංකොලොත් කරලා කොටාට රට දීලා යනකොට කීයටද තිබ්බෙ? 🤭 🤭

    https://www.newswire.lk/2026/08/21/sri-lankas-inflation-rises-to-7-2-in-july/

    Sri Lanka’s inflation rises to 7.2% in July​

    Sri Lanka’s inflation rate increased in July, according to the Consumer Price Index and monthly consumer inflation data.

    The Department of Census and Statistics said inflation, which stood at 6.5% in June, increased to 7.2% in July.

    Meanwhile, inflation in the food category increased to 4.9% in July from 3.3% in June.

    However, inflation in the non-food category declined slightly to 9.2% in July from 9.3% in June, the Department of Census and Statistics said.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,020
    87,626
    113
    ආශ්චර්යමත් රටක

    උබම උද්ධමනය 7.2% යි කියල දාලා අපෙන් අහනවද කීයද කියලා?😂

    7.2% යි නං ඒක තමයි ගාන බයියෝ. 🤌🏼😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    උබම උද්ධමනය 7.2% යි කියල දාලා අපෙන් අහනවද කීයද කියලා?😂

    7.2% යි නං ඒක තමයි ගාන බයියෝ. 🤌🏼😂
    සීයා දීලා යනකොට කීයද පොන්නයෝ තිබ්බෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,020
    87,626
    113
    ආශ්චර්යමත් රටක
    සීයා දීලා යනකොට කීයද පොන්නයෝ තිබ්බෙ? 🤭 🤭

    දන්නෑ පොන්නයෝ. බංකොළොත් පොන්නයො මතක තියාගන්න වැදගත් දෙයක් කරලා නෑනෙ රට විනාස කරල දැම්ම මිසක් 🤌🏼🤭
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    726
    916
    93
    ශ්‍රී ලංකාව
    සීයා දීලා යනකොට කීයද පොන්නයෝ තිබ්බෙ? 🤭 🤭
    උඹ කජු මුත්තාගේ ලොවන නිසාම තමා ගෑණි පිටිං කන්නේ. අදත් ඔෆිස් ඇරිලා එන්න වෙලා යයි කිවුව නේද? ආපු ගමන් මහන්සි කියයි අදත්. කක් කටුසු කළු තාරක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    දන්නෑ පොන්නයෝ. බංකොළොත් පොන්නයො මතක තියාගන්න වැදගත් දෙයක් කරලා නෑනෙ රට විනාස කරල දැම්ම මිසක් 🤌🏼🤭
    @monson මචන් මෙන්න මේ පොන්නයට data ටික දීපන් මතක් කරලා දෙන්න 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,487
    113
    Mun rate project karanne nathuwa USD ekathu kara kiyanawa rata sanwardanaya wela kiyala, thawama badullata train tika yanne naha. Development nokara salli kate danakota rata thawa passata gihin
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,057
    1,824
    113
    Mun rate project karanne nathuwa USD ekathu kara kiyanawa rata sanwardanaya wela kiyala, thawama badullata train tika yanne naha. Development nokara salli kate danakota rata thawa passata gihin
    USD වත් නෑනේ මාත්තියා.. 🫤
    තිබනවනම් $ එකට මෙම්ම වෙනව ද?
    රනිල් සීයා යනකොට තිබ්බ $ රේට් එකයි, තෙල් මිලවත් අද හෙට දඅන්නොත් හොඳයි .. නැත්තම් සැප්තැම්බර් 5 ඉඳන් ස්ටේජ් වල තවත් පච කිය කිය තමා යන්න වෙන්නේ 🤌🏼
     
    • Like
    Reactions: Inigo Montoya