ඉක්මන් කරන්නකො මට ගෙදර යන්න ඕනේ , හස්බන්ඩ් කතා කරනවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    785035075_1586547656600201_3511702154593599919_n.jpg

    ගෑනිව ලන්කාවේ තියලා රට යන් උන් නම් පව් නේද බන්
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,412
    5,113
    113
    785035075_1586547656600201_3511702154593599919_n.jpg

    ගෑනිව ලන්කාවේ තියලා රට යන් උන් නම් පව් නේද බන්
    hamoma ehema natuwa athi neda
    oya tiktok eke akkala ehema gifts ewana rata kollata full love neh
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    "කැත ගෑනිගෙ පතිවෘතාව වගේ" කියල සිංහල උපමාවක් තියෙනවා
    huknw dala

    මූලික අර්ථය යම් අයෙකු වරදක් නොකර හෝ යහපත් ගුණයක් රකිමින් සිටින්නේ සැබෑ යහපත් චේතනාවකින් හෝ සදාචාරාත්මක කැපවීමකින් නොව, එම වරද කිරීමට කිසිදු අවස්ථාවක්, ඉල්ලුමක් හෝ හැකියාවක් නොමැති නිසා බව හැඟවීමට මෙය භාවිත කෙරේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    huknw dala

    මූලික අර්ථය යම් අයෙකු වරදක් නොකර හෝ යහපත් ගුණයක් රකිමින් සිටින්නේ සැබෑ යහපත් චේතනාවකින් හෝ සදාචාරාත්මක කැපවීමකින් නොව, එම වරද කිරීමට කිසිදු අවස්ථාවක්, ඉල්ලුමක් හෝ හැකියාවක් නොමැති නිසා බව හැඟවීමට මෙය භාවිත කෙරේ.
    තේරුනා නේද පැරැන්නෝ ඕව කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි කියල. :-D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,964
    113
    මම factory කිහිපයක වැඩ කළා. set වෙලා ඉන්න ජෝඩු කිහිපයක පිරිමි රට ගියා වෙඩින් එක යහමින් ගන්න, සල්ලි. හොයන්න.

    හම්මේ බැල්ලි පස්සේ දුවන බල්ලෝ රංචුව වගේ.....අපට පත්තිනි
     
    • Haha
    Reactions: Psiko

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,384
    6,104
    113
    Video call gttot hikenwne
    වීඩියෝ එකක් නැද්ද එහෙම හොරට හුන්න සින් එකක් වගේ එකක් හරි කමක් නෑ. මොකක් හරි කමක් නෑ