මුන් මේක ඇත්තටම ක්‍රියාත් මක කරයි ද?

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,402
    3,739
    113
    මොනර තැන්න
    දැන් මුන් ආස ආස නීති ගෙනත් දාගෙන් පිස්සු කෙලිනව නෙද? වාහන මොඩි ෆ්යි කරන ඒකටත් මුන් හෙන පිස්සුවක් කෙලියනෙ





    784075782_1067591519063253_7407418347722928669_n.png
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,624
    8,917
    113
    Galaha
    මටනම් අවුලක් නෑ මට තව අවුරුදු 4කින් 40යි. උඹලට හදිස්සිද ත්‍රීවීල් එකක් පදින්න? ජීවිතේ ලොකු ඇචීවුමට් එකක් වෙයි නේද ත්‍රීවිල් එකක් පදින එක. මමනම් නොයිවසිල්ලෙන් ඉන්නෙ 40 වෙනකල්. 🤭
     
    • Haha
    Reactions: Psiko and wpril5

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,134
    5,147
    113
    🌧️💦'පච වරුසා' රැලි මාලාව එන නිසා වෙනස් කරන එකක්නෑ
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,966
    7,153
    113
    මුන් නම් මාර සැපක් ගන්නව බන් හිතුන හිතුන දේවල් කරල. ඒ අතින් පට්ට