මෙන්න සුපිරියටම පිං කරපු සෙට් එක

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    munta atha paya hathara hondata thiyenawane ban
    ape tax salli kaka innawa kalakanni heththa
    අස් වැසුම රුපියල් 5000 මාසෙට එකෙකුට නෙද? එක් ඇත්ත නම් 5000, පෙරෙත කමට ගන්න එන මිනිස්සුත් ඇති, හරි මනුස්සයාට මාසෙට 50000ක් කරත් කමක් නැ ටැක්ස් වලින් වෙන් කරලා අවශ්ය නැති අයව අයින් කරලා. හැබැයි ගෙදරක තුන් දෙනෙක් ඉන්න පවුලක් නම් මාසෙට 15000ක් ලැබෙනවා, ත්‍රීව්හීල් එකක් තිබ්බත් ඔක කොහොම හරි ගන්නවා බොරු කියලා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    කිසිම දෙයක් පිනට දෙන්න හොඳ නෑ විසේශයෙන් සල්ලි. කෑම ඕන මිනිහට සලාක මල්ලක්, ඉගෙනගන්න ඕන ලමයට පොත් පත් දුන්නනම් ඉවරයි. සල්ලි දෙන එකෙන් සමාජය වැනසෙනව කසීපු ගන්ජා අයිස් ගහනව සල්ලි අරන් ගිහින් ඕකුන්. ඉස්සර මුද්දරේ අරන් ගියාම සමූපකාරෙන් සලාක මල්ලක් ගන්න පුලුවන් ඒ වගේ තියෙන්න තියෙන්නෙ.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,122
    2,733
    113
    වයසක , අබාදිත මිනිස්සුන්ට දුන්නට අවුලක් නැ , ඒත් මේතන ඉන්න ගොඩ්ක් උන්ට අතපය හොදට තියනව නෙ , ත්‍රීවීල් කාරයෙකුත් ඉන්නවා මොන හුත්තක්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    අපේ පැත්තේ ලොරියක්,බයික් එකක් තියෙන බාස් කෙනෙකුත් අස්වැසුම ගන්නවා. ඌ මාසෙකට ලක්ෂ ගානක් හොයනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    කිසිම දෙයක් පිනට දෙන්න හොඳ නෑ විසේශයෙන් සල්ලි. කෑම ඕන මිනිහට සලාක මල්ලක්, ඉගෙනගන්න ඕන ලමයට පොත් පත් දුන්නනම් ඉවරයි. සල්ලි දෙන එකෙන් සමාජය වැනසෙනව කසීපු ගන්ජා අයිස් ගහනව සල්ලි අරන් ගිහින් ඕකුන්. ඉස්සර මුද්දරේ අරන් ගියාම සමූපකාරෙන් සලාක මල්ලක් ගන්න පුලුවන් ඒ වගේ තියෙන්න තියෙන්නෙ.
    මම එක සැරයක් ගෙදරකට මාසෙකට අවශ්ය කරන දෙවල් බැග්ස් ගානක් හදලා (grocery store items වලින් kana bona naana hodhana ), passe කෙනෙක් මට විස්තර දුන්නා, මම ඊට පස්සෙ එ මනුස්සයාව හොයලා (ගැහනු කෙනෙක්). (මට උවමනා වෙලා තිබ්බෙ ඔනෙ කරන මිනිසුන්ට කොහොම හරි හොයලා දෙන්න), වැඩෙට මගෙ යාලුවො තුන් දෙනෙකුත් help වුනා. මෙන්න මෙ ගෑනු කෙනා බඩු මල්ල අරගෙන (api dunnu), පොර වෙන්න වටෙටම කියනවා dan "මෙන්න මෙ මහත්තයලා උයන බඩු බෙදනවා එන්න එන්න කියලා". අපි ටකස් ගාලා මාරු වුනා. අපිට හොයන්න අමාරුම නිසා කතොලික පල්ලියට 'න්' ගානකුයි, පන්සලකට 'න්' ගානකුත් බෙදලා, 3ක් වගෙ uwamana ම අය හොයලා, api දුන්නා. පල්ලියෙ වගෙ තැන් වල දන්නවා ඇති නෙ උවමනා ඇති නැති අය.
     
    • Like
    Reactions: c gate and max_pain

    පන්සල් වලනම් ඇති බැරි උන්ව දන්නෙ නෑ දැන්. උන්නන්සෙලා වඩින්නෙ ඇති හැකි තැන්වලටනෙ. අනිත් ආගම් ගැනනම් දන්නෙ නෑ. නැති බැරි පවුල් තියෙනවද කියලවත් අපේ පන්සලේ හාමුදුරුවෝනම් දන්නෙ නෑ. අපේ මාම ඉස්සර හැම සිකුරාදා දවසකම සතියකට ඇතිවෙන්න කෑම සබන් වගේ දේවල් මෙහෙ ආබාතිත ළමයි ඉන්න ලමා නිවාසයක් තියෙනව ඒකට ගිහින් දෙනව මොකද අපේ මාමට පෝලියෝ ඒ නිසා වෙන්න ඇති එයා අබාදිත අයවම තෝරගත්තෙ. මැරෙනකල්ම හැම සිකුරාදම එයා ඒක ගිහින් දීල තමයි ගෙදර එන්නෙ.
     
    • Love
    Reactions: sinhawanshaya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,742
    4,638
    113

    මේ තියෙන්නෙ චන්ද පොකුරු පොකුරු...
    අස්වැසුම පවුල් ලක්ශ 15 කට දුන්නම ජනමතවිචාරණය උඩින්ම දිනුම්. 22 pass
    😍