ළමයෙක් හම්බ උනාට පස්සේ

Hehaje

Active member
  • Feb 4, 2022
    92
    229
    33
    සාමාන්‍යයෙන් ළමයෙක් හම්බ උනාම නෝනලෑ දිහෑද ඉන්නෙ...අපේ ගෙදර ඉන්න අකමැති කියනවා...
     
    • Wow
    Reactions: Candid-B

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,782
    1,956
    113
    Galle
    ගෑනිට ඕන තැනක ඉඳපන්...නැත්තම් පස්සට අමාරු වෙනවා... හැබැයි උඹලයි අම්මලා අතාරින්න එපා... වැඩි සපොට් එකක් ලැබෙන තැනක ඉඳපන්... වෙනම ඉන්න නැත්තම්...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena
    ගෑනිට ඕන තැනක ඉඳපන්...නැත්තම් පස්සට අමාරු වෙනවා... හැබැයි උඹලයි අම්මලා අතාරින්න එපා... වැඩි සපොට් එකක් ලැබෙන තැනක ඉඳපන්... වෙනම ඉන්න නැත්තම්...
    පස්සට අමාරු වෙනවා ඇති කොහොමත් ඉස්සරහ loose වෙලා නිසා @Don GasCan ගෙ අම්ම ගෙ වගේ වෙනව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,380
    47,327
    113
    කොහේ හිටයත් පූස් පැටියා වගේ හිටපු ගෑණි මළ යක්සනී වෙනවා ළමයි හම්බවුනාට පස්සේ..ඒක නිසා කැමති තැනක හිටපං..ලංකාවේ ගෑණුන්ට මිනිහව තලන්න තියෙන ඵකම අායුධය තමයි ළමයා..අර ළමයෙක් හදන් ගිය දවස් වල ගෑණියෙක් චාමිකගේ පස්සෙන් ගියෙත් ඒක ඒ ගෑණි දන්න නිසා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,827
    113
    හස්තිශෛලපුර
    ගෑනිට ඕන තැනක ඉඳපන්...නැත්තම් පස්සට අමාරු වෙනවා... හැබැයි උඹලයි අම්මලා අතාරින්න එපා... වැඩි සපොට් එකක් ලැබෙන තැනක ඉඳපන්... වෙනම ඉන්න නැත්තම්...
    නැත්තම් පස්සට අමාරු වෙනවා..

    eka atta.. @2osama ge passa kiyai widina wedanawa..
     
    • Haha
    Reactions: clumsyhulk

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    615
    455
    63
    සාමාන්‍යයෙන් ළමයෙක් හම්බ උනාම නෝනලෑ දිහෑද ඉන්නෙ...අපේ ගෙදර ඉන්න අකමැති කියනවා...
    Its a global phenomenon that mother-in-law daughter-in-law don't see eye to eye. So its RECOMENDED to keep her in her mahagedara, less drama with PPD (look for the signs)
     
    • Like
    Reactions: Peace for All

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,140
    113
    සාමාන්‍යයෙන් ළමයෙක් හම්බ උනාම නෝනලෑ දිහෑද ඉන්නෙ...අපේ ගෙදර ඉන්න අකමැති කියනවා...
    lamayage wada tika kara ganna lesi wenna thamayi
    my car my patrol
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,144
    3
    118,890
    113
    Gampaha
    ඔය වගේ සීන් වලදි, තමුන්ගෙ අම්මගෙන් තරම් සපෝට් එකක් නැන්දම්මගෙන් හම්බවෙන්නෙ නෑ... කොච්චර කිවුවත්..
     
    • Like
    Reactions: Peace for All

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,723
    113
    කොහේ හිටයත් පූස් පැටියා වගේ හිටපු ගෑණි මළ යක්සනී වෙනවා ළමයි හම්බවුනාට පස්සේ..ඒක නිසා කැමති තැනක හිටපං..ලංකාවේ ගෑණුන්ට මිනිහව තලන්න තියෙන ඵකම අායුධය තමයි ළමයා..අර ළමයෙක් හදන් ගිය දවස් වල ගෑණියෙක් චාමිකගේ පස්සෙන් ගියෙත් ඒක ඒ ගෑණි දන්න නිසා..

    💯:yes:
     
    • Like
    Reactions: Bitter Truth

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,343
    2,986
    113
    ඔය වගේ සීන් වලදි, තමුන්ගෙ අම්මගෙන් තරම් සපෝට් එකක් නැන්දම්මගෙන් හම්බවෙන්නෙ නෑ... කොච්චර කිවුවත්..

    සමහර නැද්දම්මලා ඒක දකින්නෙ මල කරදරයක් විදියට මන් නම් wife කලින්ම ගෙදර යැව්වා, අයෙ කවදාවත් ගෙදර එක්කන් අවෙ නෑ වෙනම ගෙදරකට ගියා
     
    • Like
    Reactions: Voltage

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    284
    287
    63
    ලංකාවේ ගෑණුන්ට මිනිහව තලන්න තියෙන ඵකම අායුධය තමයි ළමයා
    ඒක ඇත්ත බං. සමහර ගෑනු ලමය පෙන්නල පිරිමියව අල්ලෙ නටවනව බං මං ඕක දැකල තියෙනවා. අරුත් කරන්න දෙයක් නැති හින්ද ඉන්නවා. හැබැයි දිගටම කොල්ල නැන්දම්මල දිහා බර වෙලා හීයොත් , සමහර නැන්දම්මලා ඉන්නව ඒකිත් එනව අරූව නටවන්න. මොන දේ උනත් ලිමිට් එකක් තියන් ජීවත් වෙන එක තමා හොදම
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,314
    12,815
    113
    🌎
    ඔය වගේ සීන් වලදි, තමුන්ගෙ අම්මගෙන් තරම් සපෝට් එකක් නැන්දම්මගෙන් හම්බවෙන්නෙ නෑ... කොච්චර කිවුවත්..
    භාග්‍යා මිස් දන්න දේවල්
    Cracking Up Laughing GIF by Pretty Dudes