අනුරයි සිරසයි වැටුණු තැනක්!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    අනුරට කඩේ යන්න සිරසෙන් හදපු "ඒකාබද්ධ විපක්ෂේ " :lol: 🤌

    Uvsk5P3.jpeg

    grhQ611.jpeg

    GuBa1G3.jpeg
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    අනුරට කඩේ යන්න සිරසෙන් හදපු "ඒකාබද්ධ විපක්ෂේ " :lol: 🤌

    Uvsk5P3.jpeg

    grhQ611.jpeg

    GuBa1G3.jpeg
    ජෙප්පො කොච්චර මුග්ධ තක්කඩි උනත්, මෙච්චර නෝන්ඩි වැඩ කරයි කියලා මුන්ට 24 පැයේම බනින උන් පවා හිතන්න නැතුව ඇති...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113
    ඒ උනාට උඹල ඉස්සර කිව්වේ අනුර කියන්නේ bar association එකේ ඇමෙරිකානු ඒජන්ත ඉත්තෙක් කියල නේද

    බලන් යනකොට සීය තමයි උන්ගේ පදේට නටල තියෙන්නේ
     
    • Haha
    Reactions: samruka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,793
    87,217
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවට සිරසෙන් කරන එකක් කියල කිව්වෙ.
    මං හිතුවෙ ගූඑන්පී - පොහොට්ටු සන්ධානෙ රැස්වීමක් කියලා 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,555
    113
    35
    Spain
    @thomian @shenat උඹලට කියන්නේ මේ වගේ ගොන් ජෝක් අපි ඉස්සරත් දැකල තියෙනවා, ආණ්ඩුවක් පිරිහුනාම තමයි ඔය වගේ ගොන් ජෝක් එන්නේ. මතකද සිරා ඩමී එක? ඒ වගේ තමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,793
    87,217
    113
    ආශ්චර්යමත් රටක
    @thomian @shenat උඹලට කියන්නේ මේ වගේ ගොන් ජෝක් අපි ඉස්සරත් දැකල තියෙනවා, ආණ්ඩුවක් පිරිහුනාම තමයි ඔය වගේ ගොන් ජෝක් එන්නේ. මතකද සිරා ඩමී එක? ඒ වගේ තමයි.

    ආණ්ඩුවේද කියල නං දන්නෑ.
    බංකොළොත් විපක්ෂ වේසාවොන්ගෙ පවුලෙ උන් නං හිටියලු 🤌🏼😹
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,555
    113
    35
    Spain
    ආණ්ඩුවේද කියල නං දන්නෑ.
    බංකොළොත් විපක්ෂ වේසාවොන්ගෙ පවුලෙ උන් නං හිටියලු 🤌🏼😹
    උඹලගේ මෝඩ හිපාටු ජෙප්පෝ උඹලව ඇන්දුවා උන් සිරා වැඩ්ඩො කියල, ගොන් ජෙපි උත්තලා හිතුවා අඩෝ සිරා නේ, අරු වැඩ්ඩ කියල. අන්තිමට උඹල එකිනෙකා ගැන රැවටිලා ඡන්දය දීගත්ත. පරණ සිංහල ප්‍රස්තාව පිරුලක් තියෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ කියල, එක හරියටම උඹලගේ ආණ්ඩුවට ගැළපෙනවා . උඹල පොරොන්දුවුණු විස්කම් වෙනුවට දැන් උණුවතුර බිබී ඉන්න වෙලා. දැන් ඒවා වහගන්න ප්‍රේමදාස, මරා කරපු මොඩම මෝඩ වැඩ ටිකත් කරනවා. උඹල හිතාගෙන ඉන්නේ මේවා දැකල මිනිස්සු ඉම්ප්රෙස් වෙලා ඉන්නවා කියලද? ඊළඟ ඡන්දයේදී උඹලට 3% නැති වෙයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,793
    87,217
    113
    ආශ්චර්යමත් රටක
    උඹලගේ මෝඩ හිපාටු ජෙප්පෝ උඹලව ඇන්දුවා උන් සිරා වැඩ්ඩො කියල, ගොන් ජෙපි උත්තලා හිතුවා අඩෝ සිරා නේ, අරු වැඩ්ඩ කියල. අන්තිමට උඹල එකිනෙකා ගැන රැවටිලා ඡන්දය දීගත්ත. පරණ සිංහල ප්‍රස්තාව පිරුලක් තියෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ කියල, එක හරියටම උඹලගේ ආණ්ඩුවට ගැළපෙනවා . උඹල පොරොන්දුවුණු විස්කම් වෙනුවට දැන් උණුවතුර බිබී ඉන්න වෙලා. දැන් ඒවා වහගන්න ප්‍රේමදාස, මරා කරපු මොඩම මෝඩ වැඩ ටිකත් කරනවා. උඹල හිතාගෙන ඉන්නේ මේවා දැකල මිනිස්සු ඉම්ප්රෙස් වෙලා ඉන්නවා කියලද? ඊළඟ ඡන්දයේදී උඹලට 3% නැති වෙයි.

    රිදුනද? 🤌🏼😹
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    @thomian @shenat උඹලට කියන්නේ මේ වගේ ගොන් ජෝක් අපි ඉස්සරත් දැකල තියෙනවා, ආණ්ඩුවක් පිරිහුනාම තමයි ඔය වගේ ගොන් ජෝක් එන්නේ. මතකද සිරා ඩමී එක? ඒ වගේ තමයි.

    වැඩක් නෑ බං.. වැඩක් නෑ... ආපහු බයි මුත්තලාට චන්ද නෑ..🤭