අනුරට කඩේ යන්න සිරසෙන් හදපු "ඒකාබද්ධ විපක්ෂේ "

ජෙප්පො කොච්චර මුග්ධ තක්කඩි උනත්, මෙච්චර නෝන්ඩි වැඩ කරයි කියලා මුන්ට 24 පැයේම බනින උන් පවා හිතන්න නැතුව ඇති...අනුරට කඩේ යන්න සිරසෙන් හදපු "ඒකාබද්ධ විපක්ෂේ "![]()
![]()
![]()
![]()
උඹලගේ මෝඩ හිපාටු ජෙප්පෝ උඹලව ඇන්දුවා උන් සිරා වැඩ්ඩො කියල, ගොන් ජෙපි උත්තලා හිතුවා අඩෝ සිරා නේ, අරු වැඩ්ඩ කියල. අන්තිමට උඹල එකිනෙකා ගැන රැවටිලා ඡන්දය දීගත්ත. පරණ සිංහල ප්‍රස්තාව පිරුලක් තියෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ කියල, එක හරියටම උඹලගේ ආණ්ඩුවට ගැළපෙනවා . උඹල පොරොන්දුවුණු විස්කම් වෙනුවට දැන් උණුවතුර බිබී ඉන්න වෙලා. දැන් ඒවා වහගන්න ප්‍රේමදාස, මරා කරපු මොඩම මෝඩ වැඩ ටිකත් කරනවා. උඹල හිතාගෙන ඉන්නේ මේවා දැකල මිනිස්සු ඉම්ප්රෙස් වෙලා ඉන්නවා කියලද? ඊළඟ ඡන්දයේදී උඹලට 3% නැති වෙයි.ආණ්ඩුවේද කියල නං දන්නෑ.
බංකොළොත් විපක්ෂ වේසාවොන්ගෙ පවුලෙ උන් නං හිටියලු![]()
උඹලගේ මෝඩ හිපාටු ජෙප්පෝ උඹලව ඇන්දුවා උන් සිරා වැඩ්ඩො කියල, ගොන් ජෙපි උත්තලා හිතුවා අඩෝ සිරා නේ, අරු වැඩ්ඩ කියල. අන්තිමට උඹල එකිනෙකා ගැන රැවටිලා ඡන්දය දීගත්ත. පරණ සිංහල ප්‍රස්තාව පිරුලක් තියෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ කියල, එක හරියටම උඹලගේ ආණ්ඩුවට ගැළපෙනවා . උඹල පොරොන්දුවුණු විස්කම් වෙනුවට දැන් උණුවතුර බිබී ඉන්න වෙලා. දැන් ඒවා වහගන්න ප්‍රේමදාස, මරා කරපු මොඩම මෝඩ වැඩ ටිකත් කරනවා. උඹල හිතාගෙන ඉන්නේ මේවා දැකල මිනිස්සු ඉම්ප්රෙස් වෙලා ඉන්නවා කියලද? ඊළඟ ඡන්දයේදී උඹලට 3% නැති වෙයි.
ඇයි මට රිදෙන්නේ? මම ජෙප්පෙක් නෙවේ. මට සතුටුයි ඊළඟට තොපි මකබෑවිලා යන එක ගැන.රිදුනද?![]()