මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක් ගන්න බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ඇරඹෙයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,333
    3,214
    113
    උබලට මොකද හිතෙන්නෙ Permit එක ඉන්දියාවට යන්න චාන්ස් එක වැඩීද ???

    මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේශෂ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරී නැමීමට නියමිතය.

    අමාත්‍යාංශය පැවසුවේ මීට ඉහතදී සිදුකරන ලද ගවේශණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී තිබුණු බවය.

    සාපේකෂ වශයෙන් ගත් කළ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේශණය සිදු කර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදා වන බවත් දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද අවස්ථාව ලබා දෙන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා පැවසීය.

    මෙන්ම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම්වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරන බවද ඔහු සඳහන් කළේය.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,563
    3,331
    113
    Usa America GIF
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,862
    4,822
    113
    ඔව්ව්ඒත් සමගම ලාන්කීය ජනතාවට 22 අනුමත වූ විගස පැදීම සදහ ජපානයෙන් අලුත්ම අලුත් VITZ 6,900,000ක් මේ දැන් ඕඩර් කෙරෙයි..සැපවත් ජීවිතේ ඉස්තිරයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,862
    4,822
    113
    Breaking ⛓️💥...

    22කේ පිනට මන්නාරමේ මූදු වතුර තෙල් වලට හැරේ..😍💦⛽🚒🛢️
    ඒ ඒ තෙල් වලට හරියන්න පිටරටින් ජනතාවට ඒ ඒ VITZ ඕඩර් කෙරෙයි..
    ටෝකියෝ වලින් VITZ ලක්ශ 69ක් නැව් ගතවන බව මේ දැන් සැලවේ..මග එන විට්ස් ක්ෂණිකෙන් බාගන්න කොළඹ, හම්බන්තොට වරායන් ලගිලහියේ පුලුල් කෙරේ..
    මාලිමාවෝ ලාම්න්පු -රේ -ප් යාර් -කෙරේ යනුවෙන් සතුටින් ඔද්දල් වී මගදිගට ගී කියන බව අප ප්‍රාදේසීය වාර්තාකරු මේ දැන් වාර්තා කොරන ලදි 🪅🎉🥳👯‍♀️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    උබලට මොකද හිතෙන්නෙ Permit එක ඉන්දියාවට යන්න චාන්ස් එක වැඩීද ???

    මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේශෂ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරී නැමීමට නියමිතය.

    අමාත්‍යාංශය පැවසුවේ මීට ඉහතදී සිදුකරන ලද ගවේශණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී තිබුණු බවය.

    සාපේකෂ වශයෙන් ගත් කළ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේශණය සිදු කර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදා වන බවත් දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද අවස්ථාව ලබා දෙන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා පැවසීය.

    මෙන්ම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම්වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරන බවද ඔහු සඳහන් කළේය.
    Side effects?
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඒ කියන්නෙ තවම 100% ෂුවර් නැද්ද බන්?
    ෂුවර් තියා තාම තියෙනවද කියලවත් දන්නෙ නෑනෙ. ඒකනෙ ගවේෂණ බලපත්‍ර දෙන්නෙ.
    ෂුවර් නන් ඉතින් කැණීම් කරන්න පටන් ගන්නවනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    චීනෙට යන්න දීලා ඉන්දියාව අත්දෙක බැඳන් බලන් ඉන්න එකක් නම් නෑ. චීනෙන් බස් ගෙන්නපු එකටත් ඉන්දියාව අවුලෙන් ඉන්නෙ. පළාත් සභා තියන්නෙත් නැති නිසා අපෙන් ඉන්දියාවට කිසි තැනක් ලැබෙන්නෙ නැති එකට ඉන්දියාවෙ හිත හොඳ නෑ.
     
    • Haha
    Reactions: Identity

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,938
    5,189
    113
    ෂුවර් තියා තාම තියෙනවද කියලවත් දන්නෙ නෑනෙ. ඒකනෙ ගවේෂණ බලපත්‍ර දෙන්නෙ.
    ෂුවර් නන් ඉතින් කැණීම් කරන්න පටන් ගන්නවනෙ.

    එහෙනම් කොහොමද බං කියන්නෙ "තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක්" කියල?
     
    • Haha
    Reactions: Inigo Montoya