විශේෂඥ වෛද්‍ය වරයෙක් කොටු පැනල සියදිවි නසාගෙන නේද ...

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    මීඩියා වල යනව මිනිහගෙ සම්පූර්ණ නම, වෘතිය, ඩිප්‍රෙශන් වලට බේත් ගත්තු විස්තර, පවුලෙ අය අඬන ඒව...
    අපූරු මාධ්‍ය සදාචාරය...

    සියදිවි නසාගත්ත විතරයි මනුස්සය, ළමයෙකුට ඉස්කෝලෙටවත් යන්න බැරි වෙන්න දෙනව දෙන එක...
    දොස්තරලත් එහෙම තමයි. මතකද අනුරාධපුරේ කේස් එකේදි . පොලිසිය රාජකාරි කරද්දිත් වැරදි කාරය ඇරෙස්ට් කරල තියෙද්දිත් වර්ජනේ කරා ? ඇයි ඇහුවහම ඒ ගොල්ලන්ට හිතුන නිසා කිව්වා .
    අනිත් මිනිස්සුත් අහුවෙච්ච තැන රිටර්න් එක දෙනව ඉතිං . දවසක් මාළු කාරයෙක් කිව්ව දොස්තරලට දෙන්නෙ පරණ මාළු කියල .😅
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    මීඩියා වල යනව මිනිහගෙ සම්පූර්ණ නම, වෘතිය, ඩිප්‍රෙශන් වලට බේත් ගත්තු විස්තර, පවුලෙ අය අඬන ඒව...
    අපූරු මාධ්‍ය සදාචාරය...

    සියදිවි නසාගත්ත විතරයි මනුස්සය, ළමයෙකුට ඉස්කෝලෙටවත් යන්න බැරි වෙන්න දෙනව දෙන එක...
    දොස්තරලා හොඳ උන්ද බන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    පර දොස්තරලට හොඳම වැඩේ..මේක බලපං ඕකුන්ගේ බලුකමන් ජඩකම් ගැන හිතාගන්න පුළුවන්...🤮

    • Like
    Reactions: HKavinda

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු සෑහෙන අඩුයි නේද ලංකාවේ . මේ එක්කෙනෙක්
    Island rank daapu un thamai okata select wenne :yes: :yes: :yes:
    Amaruwa area ekak
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,308
    3,157
    113
    කොටු පැනපු නැති සීන් එකක්නම් ඔය බොරු නිව්ස් කෙලින උන්ට හෙන ගහන්න ඕනි

    • Sad
    Reactions: Z e u s

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    Island rank daapu un thamai okata select wenne :yes: :yes: :yes:
    Amaruwa area ekak
    ගෙවල් ලග කෙනෙක් හිටියා, ගෙදර ඉන්න දවස්වලට ඇම්බියුලන්ස් ගෙදරට එනවා අරන් යන්න, ලොකු ඩිමාන්ඩ් එකක් තියන field එකක් වගේඑම වගකීමත් වැඩි ඇති
     
    • Like
    Reactions: craabeysinghe

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    @dilann මේවගේ ඒව මේ විදියට share කරන්න එපා යකෝ. සමහර උන් සමහර subject ගැන උන්ගේ IQ පෙන්නනේ මේ වගේ අපත thread දාලා තමයි. ඉතින් එහෙම මැරුණත් මොකද අපිට වැඩක් නෑ නේ. මම අහලා තියෙනවා කතාවක් ලෝකේ වැඩිපුරම සියදිවි හානි කරගන්නේ නිර්වින්දන දොස්තරලා කියලා. එහෙම බැලුවම job එකේ pressure එක වෙන්න පුළුවන්.

    "research shows that anesthesiologists face a higher risk of suicide and drug-related mortality compared to the general population and certain other medical specialties."
     
    • Like
    Reactions: UbeThaththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    @dilann මේවගේ ඒව මේ විදියට share කරන්න එපා යකෝ. සමහර උන් සමහර subject ගැන උන්ගේ IQ පෙන්නනේ මේ වගේ අපත thread දාලා තමයි. ඉතින් එහෙම මැරුණත් මොකද අපිට වැඩක් නෑ නේ. මම අහලා තියෙනවා කතාවක් ලෝකේ වැඩිපුරම සියදිවි හානි කරගන්නේ නිර්වින්දන දොස්තරලා කියලා. එහෙම බැලුවම job එකේ pressure එක වෙන්න පුළුවන්.

    "research shows that anesthesiologists face a higher risk of suicide and drug-related mortality compared to the general population and certain other medical specialties."
    වෙන්න ඇති
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    @dilann මේවගේ ඒව මේ විදියට share කරන්න එපා යකෝ. සමහර උන් සමහර subject ගැන උන්ගේ IQ පෙන්නනේ මේ වගේ අපත thread දාලා තමයි. ඉතින් එහෙම මැරුණත් මොකද අපිට වැඩක් නෑ නේ. මම අහලා තියෙනවා කතාවක් ලෝකේ වැඩිපුරම සියදිවි හානි කරගන්නේ නිර්වින්දන දොස්තරලා කියලා. එහෙම බැලුවම job එකේ pressure එක වෙන්න පුළුවන්.

    "research shows that anesthesiologists face a higher risk of suicide and drug-related mortality compared to the general population and certain other medical specialties."
    Good read
     
    • Like
    Reactions: B.Chat

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,930
    5,181

    :yes:
     
    • Like
    Reactions: B.Chat