පැන්න ගමන් වැදුනා... පට්ට වැදිල්ලක්
N nalin0001 Well-known member Jun 12, 2014 20,430 35,193 113 Aug 26, 2026 #1 Reactions: Yudewwa and dillido
UbeThaththa Well-known member Apr 15, 2025 4,113 5,452 113 Aug 26, 2026 #2 ඒ මනුස්සය ලොකු කල්පනාවකද කොහෙද එන්නෙ සිරසෙ කැරියො ඒකත් විහිලුවකට අරං Reactions: Black Monkey
Heshan Daminda Well-known member Mar 13, 2009 46,555 1 101,656 113 34 Kalutara Aug 26, 2026 #3 උනකොටුව කොහෙද බන් තියෙන්නේ?
Candid-B Well-known member Apr 25, 2019 35,635 1 62,580 113 Mother Earth Aug 26, 2026 #4 අර මනුස්සය ඒක විස්තර කරන විදිහ. ඌ නිකන් කුරුං ගුරුං වගේ. Reactions: Sam Rock and Sonik Sonik
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,300 6,809 113 East Blue (Goa Kingdom) Aug 26, 2026 #5 wena kalpanawaka wage yanne wayasath ekka ahune nathuwa athi paw
dillido Active member Sep 17, 2025 167 217 43 Aug 26, 2026 #6 ade pau. kalpanawa adu ho ahennne neti kenk wenna ati..
leeroxxroxx Well-known member Sep 12, 2012 4,417 5,610 113 Panadura Aug 26, 2026 #7 මම දවසක් බියර් එකකුත් බීලා රෑ 9ට විතර වැල්ලවත්තේ හරියේදී රේල්පාර පැනලා චූ කළා. ආපහු පනිනකොට නිකමට වම් පැත්ත බැලුවා. මීටර් 50ක් විතර දුරින් ට්‍රේන් එකක් එනවා. හුළං පාර කනට වදිනකොට ට්‍රේන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ. හුළං සද්දේ විතරයි ඇහෙන්නේ.
මම දවසක් බියර් එකකුත් බීලා රෑ 9ට විතර වැල්ලවත්තේ හරියේදී රේල්පාර පැනලා චූ කළා. ආපහු පනිනකොට නිකමට වම් පැත්ත බැලුවා. මීටර් 50ක් විතර දුරින් ට්‍රේන් එකක් එනවා. හුළං පාර කනට වදිනකොට ට්‍රේන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ. හුළං සද්දේ විතරයි ඇහෙන්නේ.