SLT UNLIMITED HOME මේ කලින් මාස වල ඇරියර්ස් නැතුව SLT එකේ මෙහෙම එන්න පුලුවන්ද බන් ? මුන්ට වැරදෙන වෙලාවල් තියනවා නේද?
සාමන්යෙන් මාසෙකට එන්නේ 7360/-
තාම බිල හදන් ගමන් තියෙන්නේ කියනවා ඊමේල් එකෙන් ගෙන්නගන්න ඇහුවාම
සාමන්යෙන් මාසෙකට එන්නේ 7360/-
තාම බිල හදන් ගමන් තියෙන්නේ කියනවා ඊමේල් එකෙන් ගෙන්නගන්න ඇහුවාම