මොනාද හිතට සෙට් උණ ෆිල්ම්., ඕන Genres එකක්. Drama, action, comedy, thriller anything.
True man hithanne mama 2y baluwe (eekath mathaka naa me awuruddeda baluwe kiyala.. timeline okkoma blend wela wagee)දැන් මතක් වුනේ, මේ අවුරුද්දට ෆිල්ම් 5ක් වත් බැලුවෙ නැද්ද කොහෙද
Story එක මරු. But උඹ බය හිතෙයි කියලා ඒක බලන්න එපා.Obsession hodaida
Adoh I'm currently watching <3 Apple eke pennana ona reddak maru banFilms nemei Widow's Bay series eka balapan. maru