කාර් එකේ Radiator සහ හෝස් Clean කරන්න

yom

Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    කාර් එකේ Radiator සහ හෝස් Clean කරන්න කියක් විතර යයිද?
    2000 Hyundai Elantra
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,808
    15,067
    113
    35
    Spain
    උඹම කර ගනින්. ප්‍රෙෂර් හෝස් එකකින් වතුර පාරක් අල්ලලා පිටත සෝදලා ගනින්. ඊට පස්සේ දෙතුන්පාරක් රේඩියේටර් එක ෆ්ලෂ් කරපන්. එතකොට හරි.

     
    • Love
    Reactions: yom