කාර් එකේ Radiator සහ හෝස් Clean කරන්න කියක් විතර යයිද? 2000 Hyundai Elantra
yom Junior member Aug 14, 2011 92 94 18 Sri Lanka Yesterday at 4:35 PM #1 කාර් එකේ Radiator සහ හෝස් Clean කරන්න කියක් විතර යයිද? 2000 Hyundai Elantra
Inigo Montoya Well-known member Nov 15, 2025 7,491 14,490 113 35 Spain Yesterday at 5:10 PM #3 උඹම කර ගනින්. ප්‍රෙෂර් හෝස් එකකින් වතුර පාරක් අල්ලලා පිටත සෝදලා ගනින්. ඊට පස්සේ දෙතුන්පාරක් රේඩියේටර් එක ෆ්ලෂ් කරපන්. එතකොට හරි.
උඹම කර ගනින්. ප්‍රෙෂර් හෝස් එකකින් වතුර පාරක් අල්ලලා පිටත සෝදලා ගනින්. ඊට පස්සේ දෙතුන්පාරක් රේඩියේටර් එක ෆ්ලෂ් කරපන්. එතකොට හරි.
ChamaraGL Well-known member Oct 1, 2013 8,673 3,387 113 Yesterday at 5:12 PM #4 hethuwak nethnam karanna epa Reactions: Inigo Montoya
ȜMA X Well-known member Jan 25, 2012 4,890 1,067 113 Hamilton, NZ Yesterday at 5:13 PM #5 2500-5000 atharane. radiator uda yata tanki deka galawala core tika sudda karala bata line ekata wathura parak allanawa. Reactions: Inigo Montoya
2500-5000 atharane. radiator uda yata tanki deka galawala core tika sudda karala bata line ekata wathura parak allanawa.