Life Advice එකක් ඕනෙ. Serious.

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,424
    3,110
    113
    බඳිනවද නැද්ද කියල තීරණය කරන්න serious life advice එකක් ඕනෙ කිරියෙ අයගෙන්. Third Party එකක් නැතුව මේක දිහා හරි විදිහට බලන්න බෑ මම ඉන්න mindset එකත් එක්ක. පොඩ්ඩක් දිග උනත් කියවල උත්තරයක් දෙන්න.

    මේකයි සරලවම මමයි girlfriend යි යාලුවෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනව. අපි ඇත්තටම මාරම හොඳින් ආදරෙන් ඉඳිය. එයත් මට සෑහෙන ආදරෙයි. ඒත් දැන් බඳින කාලෙ ආවත් එක්ක ආර්තික ප්‍රශ්න උඩට එන්න අරන්.

    අපිට අවුරුදු 28 ක් වෙනව. මම ඩිග්‍රි එක අරන් තාම ජොබ් එකක් පටන් ගත්ත විතරයි. ඉතින් තාම ලොකු සැලරි නෑ. ලක්ෂයක් විතර හම්බෙන්නෙ. එයාට ඊට වඩා ටිකක් වැඩිපුර හම්බෙනව කාලයක් රස්සාව කරල.

    අපේ ගෙදර අය දැන් ටිකක් වයසයි. ගෙදර බර සම්පූර්ණයෙන්ම මම දරන්න ඕනෙ තව පොඩ්ඩ දවසෙන්. ඉස්සරහට එයාලට ලොකු අසනීප වලට මුහුණ දෙන්න වෙනව ඒවට වියදම් කරන්න වෙනව. මගෙ ගාව ඉතුරු කරගත්ත සල්ලියක් නෑ. (ඉතුරු කරගන්න තරන් කාලයක් හම්බ කරල නෑ තාම)

    කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්‍යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්‍යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව.

    වයසත් එක්ක දැන් ගෙවල් වලට කියල බඳින්න ඕනෙ කියල කෙල්ල කියනව. එයා කියන එක සාධාරණයි. ඒත් මේ තියෙන විදිහත් එක්ක මේ finances manage කරගන්න විදිහක් නෑ කියලයි හිතෙන්නෙ.

    දෙන්නගෙම ආදායම් එකතු කරල ලක්ෂ 3 ක් හම්බුනත් ලීසින් වලට රෙන්ට් වලට ලෝන් වලට ගෙවුවම ලක්ෂෙකටත් වඩා අඩුවෙන් අතේ අන්තිමට ඉතුරු වෙන්නෙ.
    ඕකෙන් කීයක්වත් ඉතුරු නොකරොත් ගේමක් ගහන් ජීවත් වෙන්න බැරිම නෑ. ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්‍රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ.

    මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්‍රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව.

    මේ ප්‍රශ්නත් එක්ක මගෙ ඔලුව cloudy වෙලා තියෙන්නෙ. දෙයක් කෙලින් හිතන්න බෑ මේ වෙලාවෙ මට. උඹල මේක කියාවල මට හිතෙන දේ කියපන්. ගොඩක් වටිනව. :love:
    Badapan bn, kawada bandatha oya wage prashna tikak set wenwama thama
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,180
    113
    අල්ලා ජීවමානයි, රාමෙන්..
    Wait what? Ramen?
    Excuse Me What GIF by CBC
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්‍රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.

    අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ උඹ හැරිලා බැලුවාම මොන පකක්ද උඹේ ජීවිතේ කියලා හිතෙන්න ගන්නවා. ඉතින් එයාල මතත් ඔය තීරන ගන්න එපා.

    ගෑනි උඹට ආදරේ නම්, උඹ ගෑනිට ආදරනේනම් දෙන්න එකතුවෙලා කතාවෙලා ගෙවල් එක්ක ඕක සාකච්චා කරපන්. පිරිමියෙක් වගේ ගෙදර උන්ට පැහදිලි කරලා දීපන් රටේ තියෙන ආර්තික තත්වයයි, උඹේ ආර්තිකේයි උඹ ඉස්සරහට කොහොමද ගොඩ යන්න හදන්නෙ කියන ටිකයි. අන්තිම හරිය ගොඩක් වැදගත්. බොරුටව නෙවී ගෑනිත් එක්කම ඕක කතා කරලා plan එකක් ගහපන්. වැදගත් උන්නම් ඕවා තේරුම් ගන්නවා. ඒත් ටික්ටොක් වල ඉන්න අඩුකුලේ උන්නම් ඉතින් ඕවා තේරුම් ගන්නෙ නෑ.

    අන්න ඒ කතාවෙන් පස්සෙ වරෙන් අපි බලමු මොකද කරන්න ඕන කියලා ඉස්සරහට. හිතනවා ඕක හොඳ විදියට විසඳෙයි කියලා.

    ආයි කියන්නම් අම්මා තාත්තා මත්තේ නහින්න එපා මචන්ලා, පස්සෙ ලොවෙත් දුක් වෙනවා ඒ තීරන ගැන. මේ කියන්නෙ බලාගන්න එපා කියලා නෙවී, උඹලගෙ ජීවිත එයලා මතම කැප කරන්න එපා කියලා කියන්නෙ. එහෙම විනාසවෙච්ච ඕනතරම් ජීවිත මම දැකලා තියෙන්වාඅ.
     
    nidarsha91

    Well-known member
  • ඔය තත්වෙම ඇති වෙච්ච කෙනෙක් විදියට මම ඉන්න තත්වෙ කියන්නන් මචන්. හිතට හයිය අරගෙන හිතල බලපන් උඹට ෆියොන්සිව නැතිවෙන එක දරාගෙන ඉස්සරහට යන්න පුළුවන්ද කියල... එක්කෝ එයාගෙම හොඳට කියල හිතාගෙන හරි... එහෙම නං උඹට අවුලක් නෑ. එහෙම කරපන්. මොකද අවුරුදු 7කට උඹට තියෙන මෙමරීස් එකක් උඹට ආයෙ අලුතින් දකින්න හීනයක් නැතුව ගිහිල්ල ඇති. අනික එයා උඹ එක්ක ඉඳල ලොකු දෙයක් වුණේ නෑ කියල හිතෙනව වගේ තේරෙනව උඹේ කතාවෙන්. නැත්තන් උඹ මෙතන ඇවිල්ල කතා කරන්නෙ නැකත් බැලුව කියලයි. මොකද උඹේ අතින් අල්ලගෙන යන කෙල්ලෙක් උඹට ඉන්නව කියද්දි මට නං ඇත්තටම උඹ ගැන ඊර්සියයි. මොකද එහෙම පාට්නර්ස්ල්ව හැමෝටම ලැබෙන්නෙ නෑ.

    උඹට ඇත්තටම තියෙන්නෙ කෙල්ල ගැන ආදරයක් නෙමෙයි. එහෙම වුණා නං මෙහෙම හැමිනෙන්නෙ නෑ බන්. කෙල්ලෙක් ඔහොම කියලත් පොන්නයෙක් වගේ හිතනව කියන්නෙ උඹ... යකෝ අම්ම තාත්තව බලාගන්න එක හොඳයි. ඒත් ඒ අය දැනටමත් වයසයි නං ඒ අය උඹට කලින් ඉස්සර වුණොත් උඹේ අවසාන කාලෙ මොකද වෙන්නෙ? තනිකම දැනෙන්න දැනෙන්න අපි නොදැනිම ඇතුලෙන් මැරෙනව. අනික නොදන්නම ගෑනියෙක්ව කසාද බඳිනව කියන්නෙ නමට නන් හොඳයි - මම දැන් බැඳල කියන්න.

    ඒ හින්ද පොන්නයෙක් වෙන්න එපා බන්. අමාරුම කාලෙ උඹේ අතින් අල්ලගෙන උන්න කෙල්ලව අමතක කරන්න එපා. කසාද බැඳපන්. ජීවිත වෙනස් වෙනව බන්. එකපාර හඳ අල්ලන්න උඩ පනින්න එපා. පොඩියෙන් පටන් ගනින්. මොකද හිතට සෙට් වුණ හොඳම කෙනා මිස් වුණාට පස්සෙ මොන මොකී ආවත් වැඩක් නෑ. නමට කසාද බැඳල ජීවිතේට ඔහේ යන්න අරිනව මිසක්. සුබ පතනව මචන්

    මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්‍රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.

    අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ උඹ හැරිලා බැලුවාම මොන පකක්ද උඹේ ජීවිතේ කියලා හිතෙන්න ගන්නවා. ඉතින් එයාල මතත් ඔය තීරන ගන්න එපා.

    ගෑනි උඹට ආදරේ නම්, උඹ ගෑනිට ආදරනේනම් දෙන්න එකතුවෙලා කතාවෙලා ගෙවල් එක්ක ඕක සාකච්චා කරපන්. පිරිමියෙක් වගේ ගෙදර උන්ට පැහදිලි කරලා දීපන් රටේ තියෙන ආර්තික තත්වයයි, උඹේ ආර්තිකේයි උඹ ඉස්සරහට කොහොමද ගොඩ යන්න හදන්නෙ කියන ටිකයි. අන්තිම හරිය ගොඩක් වැදගත්. බොරුටව නෙවී ගෑනිත් එක්කම ඕක කතා කරලා plan එකක් ගහපන්. වැදගත් උන්නම් ඕවා තේරුම් ගන්නවා. ඒත් ටික්ටොක් වල ඉන්න අඩුකුලේ උන්නම් ඉතින් ඕවා තේරුම් ගන්නෙ නෑ.

    අන්න ඒ කතාවෙන් පස්සෙ වරෙන් අපි බලමු මොකද කරන්න ඕන කියලා ඉස්සරහට. හිතනවා ඕක හොඳ විදියට විසඳෙයි කියලා.

    ආයි කියන්නම් අම්මා තාත්තා මත්තේ නහින්න එපා මචන්ලා, පස්සෙ ලොවෙත් දුක් වෙනවා ඒ තීරන ගැන. මේ කියන්නෙ බලාගන්න එපා කියලා නෙවී, උඹලගෙ ජීවිත එයලා මතම කැප කරන්න එපා කියලා කියන්නෙ. එහෙම විනාසවෙච්ච ඕනතරම් ජීවිත මම දැකලා තියෙන්වාඅ.
    Salute you Again Sir
    ------ Post added on Aug 26, 2026 at 10:27 PM
     
    • Love
    Reactions: tharakaf

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,418
    8,543
    113
    Galaha
    සල්ලි නැත්තන් බැඳල වැඩක් නෑ බං. සල්ලි ප්‍රශ්න ආවම උඹල අමනාප උනාම වයිෆ්ට ඔෆිස් එකේ එකෙක් අනිවා ගහන්න ගන්නව. එහෙම ඉතින් ජීවත් වෙලා වැඩක් තියෙනවද. :no:
     
    • Haha
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Yaluwo ekka compare nokara, kan kendiri noga ekathu wela gemak gahanna ready kellek nam bandapan..
    Umba thama decision eka ganna ona..

    Mokadda degree eka and monada denna karana job?
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    Ai ban api me duka widinna one meken penaganna widiyak nedda
    :no::no::no: යහපත් හිතෙන් චර්‍යාවෙන් පෘතක්ජන ජීවිතේ සැපේ ඉන්නව. හිතුවොත්නෙ කරදරේ. කවදා හරි නතර වෙන්නෙ නැතෑ
     
    • Love
    Reactions: nidarsha91

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    එයා කෙලින්ම සල්ලි නැතුව මට බඳින්න බෑ කිවුවනන් මට ලේසියෙන්ම හිත හදන් අත අරින්න තිබ්බ ඒක එයාගෙත් කැමැත්තනෙ කියල. ඒත් එයා හම්බ කරද්දිත් මම ඉගෙනගෙන ඉවර වෙලා අමාරුවෙන් රස්සාවල් හොයාගන්නකනුත් බලන් ඉඳිය මට වෙනසක් නොකර. දැන් උනත් කොහොම හරි ලෝන් ගහල හරි කරගමු කියල කියනව. ඒත් financially හොඳටම හිර වෙනව කියල හිතෙනව ලීසින් වෙඩින් ලෝන් සෙට් උනාම. අම්මට තාත්තට අසනීපයක් උනොත් කොහෙන් සල්ලි දෙන්නද කියල හිතෙනව. එයා කොහොම හරි මාත් එක්ක ඉන්න හදද්දි මම ඕන දෙයක් කරගනින් කියල අත අරින එක මට මාර guilt. පොඩි කාලෙ ඉඳන් ලොකු ෆැමිලි එකක් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් නිසා ගෙදර බලපෑම ලොකුවට තියෙනව. මම manipulate කරොත් ඔක්කොම දාලා මාත් එක්ක එන්න උනත් බැරි නෑ. ඒත් මම කොහොමද බන් වගකීමක් ගන්නෙ එහෙම අරන් ඇවිල්ල. මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.
    මේක හින්දම කියන්නේ. උඹ මේ කෙල්ලව අතරින්න එපා මල්ලි. බදින්න තව අවුරුදු දෙකක්වත් කොහාම හරි ඇදපං කෙල්ල එක්ක කතා වෙලා. උඹ Job එකේ stable වෙනකං ඇදපං. ගෙවල් වලට කියන එක හොදයි දැන්. ඒ පැති වලින් එන ප්‍රශ්න එනවද බලපං. ඒවා එක්ක ගේම ඇදන් යන්න. කෙල්ල බදින්නම කියනවා නම් engage වෙන්න පොඩියට.
     
    yasiruC

    Member
    Mar 16, 2026
    25
    17
    3
    ප්‍රශ්න විසදගෙන ඉවර වෙලා බලමු කියන එක බොරු වැඩක් බන් එන විදියට මූන දෙන්න බලපන් හිතන තරම් ලේසිත් නෑ අමාරුත් නෑ ජිවීතේ කෑල්ලටත් තත්වෙ තේරුම් කරල ගෙවල් වලටත් පොඩ්ඩක් ලාවට හරි දැනුවත් කරල බැදපන් මම නම් කියන්නෙ
     
    • Love
    Reactions: nidarsha91

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    kella ekka katha karala decision ekak ganna. gedarata real situation eka therum karanna puluwan unoth goda.

    1. loan godaka hirawenna epa.

    kellata dan oni wahanayak, wedding ekak unata e deka karapu gaman thawa dewal oni wenawa. social media hinda kohomath dakina dakina de oni wenawanam salli nathuwa prashna enawa.

    oka nokara inna kiyanne na. loan wala hira novi karapan. kochchara love unath marry karala eka gedara jiwath wenawa kiyanne wenama siddiyak. mage yaluwo innawa 10 year love marry karapu alutha divorce.

    show off walata amaruwe watenne nathuwa karana deyak karapan.
     
    මිනිස්සු තීරන ගන්නෙ emotionaly, rationally තීරණ ගන්න අය හරිම අඩුයි. මූට වෙන්න තියන ප්‍රශ්න පේනවනෙ දුර තියාම.

    ඔය කාර් එකක් තියන, ගෙවල් දොරවල් හොදට තියෙන්න් ඕනෙ කියන සීන් එක හුගක් කෙල්ලොන්ගෙ side එකෙන් බලනවනෙ. කෙල්ලව presure කරනව එහෙම තියන එකෙක්ව හොයාගන්න.
    අන්න එතනදි කෙල්ලට අල්ලන් ඉදල මූ වෙනුවෙන් ඉන්න පුලුවන් නම්. අන්න කෙල්ල. අනිවා බදින්න ඕනෙ.

    එහෙම නෑ නම්, ඔන්න ප්‍රශ්නෙ, උන්ගෙ හීන හැබෑ කරන්න මූට නහින්න වෙනව. ඊට නම්බුයි පාඩුවෙ හම්බ කරන් දෙමවුපියො බලාන ටික කලක් ඉවසන් ඉන්න එක.
     
    • Like
    Reactions: supun_sg