කි.මි. 2 ක් හදන්න කෝටි 500ක් ? මේ පාර රත්තරන් වලින්ද හදන්නේ? පොඩ්ඩක්කල්පනකරලබලන්න. නැද්ද හා අම්මපා ඊයා!

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    පච අනුර විපක්ෂේ හිටියනම් :lol: 🤌
    GcWeLbC.jpeg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,919
    28,804
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.

    බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.

    බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
    පොඩ්ඩක් ඔය ගමන් හොයලා බලලා දාපන්කෝ කොළඹ නුවර හයිවේ එක හදන්න යනවා කියපු ගානයි, ඒකේ තියෙන පාලම් බෝක්කු ගානයි, ඒ ගැන අනුර කුමාර දිසානායක කරපු කතාවයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,913
    73,261
    113
    මාලඹේ
    පොඩ්ඩක් ඔය ගමන් හොයලා බලලා දාපන්කෝ කොළඹ නුවර හයිවේ එක හදන්න යනවා කියපු ගානයි, ඒකේ තියෙන පාලම් බෝක්කු ගානයි, ඒ ගැන අනුර කුමාර දිසානායක කරපු කතාවයි.
    ඔහොම මිනිස්සු ලිදේ දාන්න එපා බං😬
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,283
    1
    9,242
    113
    -~උලක් උඩ-~
    2012-2015 බලපන්. ඒකාලෙ ගහපු ගේම හරියට ගැහුවනම් තායිලන්ඩ් වලට මැලේසියා වලට outsource කරලා තියන BYD ෆක්ටරීස් හැදෙන්නෙ මෙහෙ.BYD විතරක් නෙවේ චීන්නු උන්ගෙ රටට යුරෝපෙන් ඇමරිකාවෙන් ගහල තියන ටැක්ස් ස්කිප් කරන්න එක එක ප්‍රොඩක්ට්ස් වෙන රටවල හදනවා හම්බන්තොට හරියෙ ලොකු ඉකොනොමික් හබ් එකක් හැදෙන්න තිබුනා. චීනෙත් එක්ක තමා දැන් යන්න ඕනෙ. හැබැ‍යි දැන් පරක්කු වැඩියි. අපිට අර රටවල් වලට සමාන හෝ හොඳ කනෙක්ශන් එකක් තිබුනා චීනෙත් එක්ක. කොහොද මුන් රත්තරන් අස්පයොයි ලැම්බොගිනි කාරුයි ගෙන්නුවනෙ. ඊට පස්සෙ පොලොවෙන් මනුස්සයෙක් මතුවුනා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,425
    18,829
    113
    මිලියන දෙසීයක් පෙට්‍රෝල් වලට වියදම් කරන කතානායකලා බයියෝන්ට ඉන්නකොට ඉතින් ඒකට සරීලන වටිනාකමක් පාරවල් වලින් දෙන්න එපැයි
     
    • Haha
    Reactions: wpril5

    shenat

    Well-known member
  • May 13, 2007
    59,500
    88,247
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් ඔය ගමන් හොයලා බලලා දාපන්කෝ කොළඹ නුවර හයිවේ එක හදන්න යනවා කියපු ගානයි, ඒකේ තියෙන පාලම් බෝක්කු ගානයි, ඒ ගැන අනුර කුමාර දිසානායක කරපු කතාවයි.

    පට්ටම බයි හරකා මූ නං.
    ඉරෝසාන් පරාදයි මූට 😂😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.

    බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
    උඹලගේ කොට ලපයක් තියෙන නායකතුමා කියුවා රත්තරන්වලින් හැදුවත් ඔච්චර යන්නේ නෑ කියල. ඒවා හැබැහින් විශ්වාස කරලා ඡන්දය දුන්නු උනුත් හිටිය.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,919
    28,804
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹලගේ කොට ලපයක් තියෙන නායකතුමා කියුවා රත්තරන්වලින් හැදුවත් ඔච්චර යන්නේ නෑ කියල. ඒවා හැබැහින් විශ්වාස කරලා ඡන්දය දුන්නු උනුත් හිටිය.
    බලය ගන්න එකයි වැදගත්
    තුන්සීයක් මරලා බලය ගන්න පුළුවන්නම් වචනයක් එහාට මෙහාට කරලා බලය ගත්තහම මොකද වෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    බලය ගන්න එකයි වැදගත්
    තුන්සීයක් මරලා බලය ගන්න පුළුවන්නම් වචනයක් එහාට මෙහාට කරලා බලය ගත්තහම මොකද වෙන්නේ
    උඹ දන්නවද ඔය කතාවත් කොමියුනිස්ට් මතයක් කියල, බලය ගන්න විදිය වැදගත් නැහැ, බලය ගන්න එකයි වැදගත් කියල. ඕක නිසා තමයි උඹල වගේ පක්ෂයකට බලය දෙන්න එපා කියල මිනිස්සුන්ට කිව්වේ, එත් මෝඩ මිනිස්සු ඒ කතා ඇහුවෙ නැහැ. කොහොම වුනත් 300ක් මරල බලය ගත්ත කියල උඹල කියපු කතාවත් උඹලගේ බලය ගන්න පිළිවෙලේ කොටසක් නේ? දැන් ඉතින් අපි කල්පනා කරන්නේ කොහොමද උඹල යවා ගන්නේ කියල. මට ෂුවර් මහා ලේ වැගිරීමක් වෙනවා කියල. මේවා බුක්මාක් කරලා තියාගනින්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,143
    32,837
    113
    සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්‍ෂාවයි.

    බැකෝ එකක් දාලා කපාගෙන යන පාරක් නෙවේ හදන්නේ මොන්සෝන්
    Thawama kandukare naya giyapu parawal hadaganna baruwa ewata thibba vali kotta, ewath giya, anthimata ewata lali dala minissu marana manchake yawanna wage...
    Mewagen wage ewa haduwoth gahanna barilu da?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,040
    1
    59,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    4,990,000,000 / 2,300 = 2,169,565 (per meter)
    2,169,565 / 100 = 21,695 (per centimeter) 🤷‍♂️

    2169.5 per millimeter පාරක් හොරු අල්ලන්න ආව පච අනුරගෙන් :lol: 🤌
    පාරේ පලල මීටර් 15ක් කියල අරගෙන වර්ග මිලිමීටරයක් හදන්න යන ගාණ බලපන්. ඒ ගාණ රනිල්ට දුන්නොත් පාරේ වර්ග මිලිමිටරයක් හදයි ද?
     
    • Sad
    Reactions: Candid-B

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,285
    1
    441
    83
    sri lanka
    Do we need this road ? There are no huge traffic between warakapla to abepussa compared to traffic in colombo.
    1st we need to estabilish an ECT lane in outer circle highway. Wating time for troll in paliyagoda exit is roughly 30 min in Monday to Friday. Then need to sort out problem in baseline road and should open the port city highway.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,919
    28,804
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹ දන්නවද ඔය කතාවත් කොමියුනිස්ට් මතයක් කියල, බලය ගන්න විදිය වැදගත් නැහැ, බලය ගන්න එකයි වැදගත් කියල. ඕක නිසා තමයි උඹල වගේ පක්ෂයකට බලය දෙන්න එපා කියල මිනිස්සුන්ට කිව්වේ, එත් මෝඩ මිනිස්සු ඒ කතා ඇහුවෙ නැහැ. කොහොම වුනත් 300ක් මරල බලය ගත්ත කියල උඹල කියපු කතාවත් උඹලගේ බලය ගන්න පිළිවෙලේ කොටසක් නේ? දැන් ඉතින් අපි කල්පනා කරන්නේ කොහොමද උඹල යවා ගන්නේ කියල. මට ෂුවර් මහා ලේ වැගිරීමක් වෙනවා කියල. මේවා බුක්මාක් කරලා තියාගනින්.
    ලේ වැගිරීම් වෙන්න කුමන්ත්‍රණ කරලා කවුරුත් බලය අරන් නෑ