Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ඇන්ඩ්‍රොයිඩ් ටැග් එකකුත් දාහන්. එතකොට මොකෙන් හරි අහුවෙයිනෙ. හැබැ‍යි ඉතින් ඒකට ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් එකකුත් ඕනෙ. ආය පුලුහන් හීලියම් බැලුමක් ටිකක් දිග නූලකුත් එක්ක කාර් එකේ ගැටගහලා යන්න ඈතට පේන විදිහට :P
     
    • Like
    Reactions: 2osama and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,688
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?

    මෙහේ නං ලොකු car parks වල ඉංග්‍රීසි අකුරු, ඉලක්කං ගහලා zones වෙන් කරල තියෙන්නෙ බයිසන්.

    එහේ එහෙම නැද්ද? 🤌🏼
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    Mona magulak wath nee unlock karanakota saddei light blink wena ekenui hoyaganna puluwanne.smart key riyena ewa ;eka thamai ekama widiya mama karanne:lokuma park akaknam underground wage eke column wala gahapu number akaka photo akak aragena tiyena floor ake number aka photo akak gattama hari:)
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    Lankawe nam parking slot eke ira madin nawaththala yanna. enakota facebook eke kamathi kamathi angles wala photo dala thiyei hoyagannalesi .

    Car eke Android player ekak thynea nam google maps walin location always sharing on krnna perosnal email ekta. Google maps walata giyama last online kiyala pennanawa
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,433
    8,566
    113
    Galaha
    මතක තියාගනින්. දැන් කියන්න එපා මොලයක් හෙන ගනන් කියලා කොහොම හරි එකක් ගනින් වටිනවා. 😂 🥴
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    හුගක් වෙලාවට කරන්නෙ, Photo එකක් ගහ ගන්න එක සහ, Shopping Mall එකට Enter උන තැන සහ floor කියන Combination එක මතක තියාගන්න එක. Apple Air Tag එකත් හොද Option එකක්.
     
    • Like
    Reactions: 2osama and chathu05

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    Mona magulak wath nee unlock karanakota saddei light blink wena ekenui hoyaganna puluwanne.smart key riyena ewa ;eka thamai ekama widiya mama karanne:lokuma park akaknam underground wage eke column wala gahapu number akaka photo akak aragena tiyena floor ake number aka photo akak gattama hari:)
    ay ban car eke app eken hoya ganda puluwan ne lesiyen ma.
     
    • Like
    Reactions: 2osama