The road, which is 2.32 kilometres long, consists of two lanes each with a width of 3.5 metres.පාරේ පලල මීටර් 15ක් කියල අරගෙන වර්ග මිලිමීටරයක් හදන්න යන ගාණ බලපන්. ඒ ගාණ රනිල්ට දුන්නොත් පාරේ වර්ග මිලිමිටරයක් හදයි ද?
මීටර් 8යි පළල කියල ගමුකෝ. 8 * 2320 = 18560m²
4,990,000,000 / 18560 = 268,857 (per 1m²)
හිතපන් වර්ග මීටරේට මෙච්චර ගාණක් යනවද ?
මට ශුවර්. මේවා ටෙන්ඩර් දාලා නෙමෙයි කරන්නෙ. ටෙන්ඩර් දැම්මත් උන්ගෙ උන්ට තමයි දෙන්නෙ. පට්ට දූෂිත ආණ්ඩුවක්.
------ Post added on Aug 27, 2026 at 9:32 AM