Mobitel Upahara

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    Mobitel Upahara පැකෙජ් එක අයින් කරල ඒක prepaid කරගන්න පුලුවන්ද? මොබිටෙල් e sim දෙනවද දැන්?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala

    Mobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ?

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    Mama this month eken passe mobitel akata internet package danne nee .mama 1598 dala tiyenne eth slow between 6 pm to 10pm wage . Ita passe kohomada danne nee,anith welawata shape onna okai thathwe
     
    • Like
    Reactions: lilman

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,257
    2,442
    113
    Srilanka

    Mobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ?

    30gb anytime
    10gb e-learning
    7.5gb maps + whatsapp
     
    • Like
    Reactions: lilman